උඹ ගාව තියෙන ඔය ගැජට් එක මොකක්ද බන් ?
එළකිරි එකේ උඹ ගව තියෙන , විරල , ලේසියෙන් හොයාගන්න බැරි , imported or made , හොඳ හොඳ ගැජට් කෑලි,වාහන,collected items උඹ එල කියල හිතෙන දේවල් මෙතන දාමු අනිත් උන්ටත් බලාගන්න . mobile එකෙන් pic එකක් අරන් මෙතන පොස්ට් කරමු.
internet eken aran නම් දන්න එපා. උඹ ගාව තියෙන එකක්ම වෙන්න ඕනේ.

Last edited:

. මේ මගේ SCREW DRIVE එක. මම දන්නා තරමින් මේක තාම මෙහෙ ගන්න නැහැ. මම මේක ගත්තේ පිටරටින්. මාරම powerful. එක දිගට පැය 6 කට වඩා වැඩ. මටනම් Charge නොකර දවස් 3ක් විතර පුළුවන්. කිසි ප්රශ්නයක් නැතුව උඩ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. බරත් නැහැ. හරිම සැහැල්ලුයි. ගානනම් හරිම සැරයි.