උඹ බයම සතා කවුද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ලෝකෙන්,
    උඹල බයම සතා මොකාද?
    බයවෙන්න හේතුව මොකක්ද?

    ආසම සතා කවුද?
    හේතුව?

    මිනිහ කියන්න ඔට්ටු නෑ.
    වෙන සතෙක්ව කියන්න.
     
    • Haha
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    :rofl::rofl:
    සෙල්ලමේ නීතියක් තියෙනව. මිනිස්සු ඔට්ටු නෑ.
    ස කියන්නෙ මනුස්සයෙක් නොවන සතෙක්ද?;):rofl:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    :rofl::rofl:
    සෙල්ලමේ නීතියක් තියෙනව. මිනිස්සු ඔට්ටු නෑ.
    ස කියන්නෙ මනුස්සයෙක් නොවන සතෙක්ද?;)
    එයා මනුස්සයෙක් වගේ වුනාට ඩමියක්
    🤪
     
    • Haha
    Reactions: YESno