උඹ ,මම අපි රට බේරගන්න කලින්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ සිරාවට නේද..ඒ කාලේ දැන් ගන්න සැලරි එහෙම තිබ්බ නම් මේ වෙද්දි කැරි වන්ඩියක් පැදගෙන ..සැහෙන ගානක් ඉතිරිකරගෙන ආතල් එකේ ඉන්නව ලංකාවට වෙලා
     
    • Sad
    Reactions: BinDT

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ සිරාවට නේද..ඒ කාලේ දැන් ගන්න සැලරි එහෙම තිබ්බ නම් මේ වෙද්දි කැරි වන්ඩියක් පැදගෙන ..සැහෙන ගානක් ඉතිරිකරගෙන ආතල් එකේ ඉන්නව ලංකාවට වෙලා
    :( :( :( :( :(

    ඒකාලෙ කරගත්ත දේවල් වලින් තමා තාම දුවන්නෙ . තව කොච්චර කාලයක් අල්ලන් ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: deanXX

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ae hutta kiyapu ewalata ubalath rewatuna :lol::lol::baffled:

    අපි රැවටුනේ නෑ.. එදා හොඳට මේකේ උන්ගෙන් කුණුහරප නම් ඇහුවා අද මේ තියෙන තත්වේ එදා අපි කලින්ම කිව්වට. අද ඒ හැම එකක්ම ඇත්ත වෙලා ලංකාවේ උන්ට ඇපත් නෑ කැඳත් නෑ ..
     
    • Like
    Reactions: ArnoDorian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටික ඒ කාලෙනෙ පොන්නයො දාන්ඩ තිබ්බෙ , මොකෝ නැට්ට පුකේ ගහන් හැoගිලා උන්නෙ...🤣🤣🤣🤣🤣පොන්න වේසි ඕකෙන් ලොග් උනෙත් නැ ඒ කාලෙ දැන් කියෝනව හුත්ති.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣