උඹ මොන පළාතෙද? ඇයි ගේමද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දකුණේ මිනිහ කොලඹ ඇවිල්ල ජොබ් එක කරද්දී බොරු පොෂ් කාරයෝ "අහ්හ් අර හඳට ගල් ගාපු පැත්තෙන් නේද" කියල දකින දකින තැන කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද?

    "බෙන්තර ගගේන් එහා ඇස් ඇරුනේ නැති පුස් පැටියෙක් වත් ගේන්න එපාලු" එහෙමත් කියල කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද අයුබෝවන් ?

    "දකුණේ මිනිහ කපට්යි" කියල කියද්දී ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද ?

    ඕවා එදා ඉඳන් තිබුණ ප්‍රශ්ණ..! ඔය කියමන් ඒදා ඉන්දලාම තිබුන ඒව..! දැන් ඕවට දකුණේ උන් මොනවා හරි හදන් fight back කරවන. වැඩකට ඇති දේවල් නෙවෙයි බන්. ඔය ලොකු පොඩි, පොෂ් උන් ගොඩේ උන් පරතරේ, ඔය වැට හදාගත්තේ කොළඹ මින්ස්සුම නෙවිද කියල පොඩ්ඩක් හිතල බලන්න. දැන් කියනවා කෑවෝ කෑවෝ කියල.

    ලැජ්ජයි අලුත් පරම්පාරවත් ඔය පටු අදහස් තියන් ඉන්න එක..! ඔව් හැම එකා ගාවම නැ බන්..! හැබැයි නැති උනුත් අන්න අර වගේ ටෝක් දීල කුලප්පු කරවනව..! තමන්ව කැපී පේන්න විදයක් නැතිම සක්කිලි තමා ඔය බොරු පකිස් ටෝක් දීල මේ ප්‍රශ්න ඇති කරන්නේ. ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කොහෙවත් ඉන්න වෙන හැත්තක්

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Sunil dinawamu

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    [FONT=&quot]දැන් සිංහල නම්වලින් අපි පහත රට[/FONT], [FONT=&quot]අපි උඩරට[/FONT], [FONT=&quot]අපි රජරට ආදි වශයෙන් බෙදීමක් ඇති කරන්න මේ වේස හැතිකරේ පිඹුරුපත් සකස් කරල තියෙනවා[/FONT]
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    15241297_10209701462831399_944402230262244093_n.jpg
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පැහැදිලිවම අපට ගම, නගරය, පළාතෙන් හෝ කුලයෙන් කිසිදු පලක් නැත. ජාතියක් ලෙස එකා මෙන් නැගී සිටීම වැලකීමට පරගැතියන් යොදන මෙවන් ගැට වලට හසු නොවී සිටීමට තරම් බුද්ධිමත් නොවන්නන්ගෙන් ජාතියට ඇති පලකුත් නැත.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Pathfinder a_z ubata ikman suwaya bn. Me fb eke popsiyo page karana un tamai bn ooka patan ganne un kiyanne eeken unta hena artal ekak kiyala et me bedila tiyena rata tawat bedenwa ea waden. Kohomt colomba inna un dakune unta wada Internet use karanwa wadi itin ea post walata comment karanne dakune unta wada colomba inna un. Itin mehema palaath dekada karana post ekak dakune ekek dakkama uuta iita wiruddawa nagiisitinna tiyana hakiyaawa hugakma adui mokada ea post ekakta dakune ekek comment karot uuta baninna kocchra un innawada. Ea nisa mewa dakiddi unta puduma widiyata taraha yanawa.. Itin me wade meheyawana un sartaka wiimak tamai wenne..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Pathfinder a_z ubata ikman suwaya bn. Me fb eke popsiyo page karana un tamai bn ooka patan ganne un kiyanne eeken unta hena artal ekak kiyala et me bedila tiyena rata tawat bedenwa ea waden. Kohomt colomba inna un dakune unta wada Internet use karanwa wadi itin ea post walata comment karanne dakune unta wada colomba inna un. Itin mehema palaath dekada karana post ekak dakune ekek dakkama uuta iita wiruddawa nagiisitinna tiyana hakiyaawa hugakma adui mokada ea post ekakta dakune ekek comment karot uuta baninna kocchra un innawada. Ea nisa mewa dakiddi unta puduma widiyata taraha yanawa.. Itin me wade meheyawana un sartaka wiimak tamai wenne..

    Eka thamai api kiyanne oya FB page karana 8 pass wesige kollonwa uda danna epa kiyala. Hari haman job ekak tiyena ewun nemei neh bn jobless anathayo thamai oya admin la. Un page hit karanna ammawa unath wikunai. Ape ponzlata ithin Phone hora, halapaya, Bro, lella hutan oya huttawal hari lokui:frown:
     
    Last edited: