උරුමය මෙපමණයි

irunika

Member
May 27, 2007
1,332
6
0
ආදරයක තරම
නොදැනෙන තරමටම
අතරමන් වීද
කාටවත්ම කියගත නොහැකිව
පසුතවිල්ල පමණකි
යාතාර්ථයක් නොමැතිව
ගලන්නෙමි අවසන් සුසුම තෙක්
මට උරුම අනන්තය තෙක්
මතකයෙ සැමරුම් සමග