උල්කාපාත වැස්සක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    සුපිරිනේ බලන්න පුලුවන්නම්
    දැං මාස කීපයකට උඩදි එකක් තිබුණ නේද
    මහ රෑ ඇහැරුණ හින්ද ගියා බලන්න මිදුලට
    හයියෝ එකක්වත් දැක්කෙ නෑ. බෙල්ලත් රිදෙනව
    මේ මොන මගුලක්ද කියල මම ආව ගෙට 😅
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    පැහැදිලි අහසක් තියෙනවනම් හෙට උදේ පාන්දර සිංහ තාරකා රාශිය බලාපල්ලා. උල්කාපාත වර්ෂාව ඇතිවෙන්නෙ සිංහ රාශිය ලඟ

    69FD8168-8E63-4EAB-AB2E-6F45C190E268.jpeg

    ------ Post added on Nov 18, 2023 at 8:20 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැං මාස කීපයකට උඩදි එකක් තිබුණ නේද
    මහ රෑ ඇහැරුණ හින්ද ගියා බලන්න මිදුලට
    හයියෝ එකක්වත් දැක්කෙ නෑ. බෙල්ලත් රිදෙනව
    මේ මොන මගුලක්ද කියල මම ආව ගෙට 😅
    වටේම ලයිට් ඕෆ් කරන්න ඕනෙ. කලුවරට ඇස් හුරු වෙනකං ටිකක් ඉන්න ඕනෙ. බලන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා ඉතිං.
    හේත්තු වෙලා උඩ බලන් ඉන්න පුලුවන් පුටුවක් තියෙනවා නම් ලේසියි.