දැං මාස කීපයකට උඩදි එකක් තිබුණ නේදසුපිරිනේ බලන්න පුලුවන්නම්
වැස්ස පෑව්ව = වැස්ස නතර වුණාමෙහෙට වැස්ස පෑව්ව බන්![]()

වටේම ලයිට් ඕෆ් කරන්න ඕනෙ. කලුවරට ඇස් හුරු වෙනකං ටිකක් ඉන්න ඕනෙ. බලන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා ඉතිං.දැං මාස කීපයකට උඩදි එකක් තිබුණ නේද
මහ රෑ ඇහැරුණ හින්ද ගියා බලන්න මිදුලට
හයියෝ එකක්වත් දැක්කෙ නෑ. බෙල්ලත් රිදෙනව
මේ මොන මගුලක්ද කියල මම ආව ගෙට![]()