|| උවමනා කර ඇත / wanted!

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    මෙම භාන්ඩ වල මිල ගනන් උවමනා කර ඇත..
    දන්නා කෙනෙක් ඉන්නවා නම් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි...


    හාල් 1kg මිල
    තේ කුඩු 100g ක මිල
    පරිප්පු කිලෝ 1 මිල
    පාන් පිටි කිලෝ1 මිල
    සැමන් ටින් එකක මිල
    අල කිලෝ 1 මිල
    හාල් මැස්සන් 250g මිල
    බී ලූනු 500g මිල


    pls..
     
    මෙම භාන්ඩ වල මිල ගනන් උවමනා කර ඇත..
    දන්නා කෙනෙක් ඉන්නවා නම් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි...


    හාල් 1kg මිල
    තේ කුඩු 100g ක මිල
    පරිප්පු කිලෝ 1 මිල
    පාන් පිටි කිලෝ1 මිල
    සැමන් ටින් එකක මිල
    අල කිලෝ 1 මිල
    හාල් මැස්සන් 250g මිල
    බී ලූනු 500g මිල


    pls..
    දැන ගත්තට වැඩක් නෑ.කියන ගනන්වලට ගන්න තැනක් නෑ.:P
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    මෙම භාන්ඩ වල මිල ගනන් උවමනා කර ඇත..
    දන්නා කෙනෙක් ඉන්නවා නම් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි...


    හාල් 1kg මිල
    තේ කුඩු 100g ක මිල
    පරිප්පු කිලෝ 1 මිල
    පාන් පිටි කිලෝ1 මිල
    සැමන් ටින් එකක මිල
    අල කිලෝ 1 මිල
    හාල් මැස්සන් 250g මිල
    බී ලූනු 500g මිල


    pls..


    උබට ඔනේ සිල්ලර කඩේ ගානද?
    නැත්තන් MR.ධන රින ගෙ ගානද?:P:P:eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    දැන ගත්තට වැඩක් නෑ.කියන ගනන්වලට ගන්න තැනක් නෑ.:P

    ai oya arthika madyasthana , budjet shop da monawada ewai thiyenawa kiyanne..:eek::eek::baffled::rofl:

    ampare , anuradapure , tangalle, mahiyangane wage pathi wala inna minissuth oya badu tika ganna colombo thiyena arthika madyasthana walata enna ona.. :eek::eek::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::dull:
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ai oya arthika madyasthana , budjet shop da monawada ewai thiyenawa kiyanne..:eek::eek::baffled::rofl:

    ampare , anuradapure , tangalle, mahiyangane wage pathi wala inna minissuth oya badu tika ganna colombo thiyena arthika madyasthana walata enna ona.. :eek::eek::rofl::rofl::rofl::rofl::rofl::dull:

    last week eke cmb wala arthike madyas,,, eke hal kada bageta bagayak wahala ban :/
     
    ඇයි අක්කෙ, සහන මල්ල තියෙන්නෙ..:rofl::lol:
    අනේ කොහෙන්ද ගන්නෙ.ලංකාවෙ නං නෑ.හැබැයි අපේ ගේ ළඟ කඩේ මුදලාලි බඩා කිව්වා ඒ ගුල්ලො ගහපු ඒවටත් වඩා හොඳ තත්වයෙන් ඒ වට්ටොරුවම රු.35ක් අඩුවෙන් දෙනව කියලා.