උසස් පෙළ නැතුව ජොබ් එකක් කරන්න

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    උසස් පෙළ නැතුව ජොබ් එකක් කරන්න

    මට හෙන අවුල මේක :frown::frown::frown: සාමාන්‍ය පෙළ A7 B2 උසස් පෙළ maths කලේ සේරම ෆේල් ...ආයේ විභාගේ ලියන්න බෑ වගේ networking HND එකක් කරලා Digree එකක් කරන්න හිතුවේ ඒ කරන ගමන් CCNA ත් කරනවා ..මට ජොබ් එකකට යද්දී උසස් පෙළ නැති එක ලොකු ප්‍රශනයක් වෙයිද :(:(:(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ලොකුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. උබට කැමති දෙයක් කරපන් ඒත් උබට තාම වයස තියෙන එකේ අඩුම ගානෙ නමට වත් AL පාස් වෙයන් S3 ක් හරි කමක් නැ දාගනින්. S3 උනත් වටිනවා නිකන් F3 ට වැඩිය. මාත් maths කලේ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ACBT පලයං IT කරන්න නැත්තං සිනෙක් එකේ කැඩෙට් ඔෆිසර් වගේ ......ඉගෙනගන්න්නකොට වයස බලපානව හැමදාම A/L කරකර ඉන්නබෑනෙ, ඉස්සර වගේනෙවෙයි අද තරඟෙවැඩියි, ජොබ් එකකට යන්න කොලිවෙන්න මාරගේමක් දෙන්න වෙනව......:dull:
     
    Last edited:

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    machan aniwa A/L karapn aye..naththan umbata pasuthewenna wenawa passe..aye karapan..laawata hari pass wenna
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    S 3 දාගනින්, පස්සේ ප්‍රෙමා්ෂන් වලට බලපානවා. උඹ කොච්චර වැඩ්ඩෙක් උනත් උඹව 2 කොලේට දානව වැඩ කරන තැන ඉන්න උන් හැම වෙලාවෙම.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මට හෙන අවුල මේක :frown::frown::frown: සාමාන්‍ය පෙළ A7 B2 උසස් පෙළ maths කලේ සේරම ෆේල් ...ආයේ විභාගේ ලියන්න බෑ වගේ networking HND එකක් කරලා Digree එකක් කරන්න හිතුවේ ඒ කරන ගමන් CCNA ත් කරනවා ..මට ජොබ් එකකට යද්දී උසස් පෙළ නැති එක ලොකු ප්‍රශනයක් වෙයිද :(:(:(:(:(

    Oya theerane ganna epa machan....mama ada duk wenawa mama eda oya theerane gaththa nisa......
     
    • Like
    Reactions: arsehole-froce

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    :(:(:(:( එහෙනං HND එක week end කරන ගමන් උසස් පෙළ ආයේ ලියනවා :nerd::nerd::nerd::oo::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    a l karapan kollo. nokara inn epa. uba modayk nemyine. c3 s5 gathth un yantham al art karalaa pass wenkota, uba a7 aran fail wela, anika govenment ehema ganne al valin okkoma a7 thiyagena uba maths karala fail wela. c3 s5 aran ol paws welaa art karalaa al pas wechch eketathvada path wenkota ubata epaa weyi
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    ayeth maths karapao.. puluwan nam ENGg palayao.. mamath maths kale math S2i .. mara watinawa ENGg yanna puluawnam... hondata bahala kaloth bari naa..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    a l karapan kollo. nokara inn epa. uba modayk nemyine. c3 s5 gathth un yantham al art karalaa pass wenkota, uba a7 aran fail wela, anika govenment ehema ganne al valin okkoma a7 thiyagena uba maths karala fail wela. c3 s5 aran ol paws welaa art karalaa al pas wechch eketathvada path wenkota ubata epaa weyi

    A7 අරගෙන මේකේ 3නම fail වෙන්න නං උබ ලෙසටම පිස්සු කෙලලා තියනව .. එහෙම කරන නැතුව ඊලග පාර කරලා බලපන් :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    U75ckhl.png

    ඔව් එහෙම එකක් තමා .. යකෝ එහෙම නැතුව මේ මෙලෝ උනන්දුවක් නැති හැම බුරුවෙකුටම නිකන් campus දෙන්න කියලද කියන්නේ .. යකෝ නිකන් දෙන එකේ වැරදි හොයන නැතුව පුළුවන් නං කරගනින් .. දෙමාපියන්ගේ සල්ලි නාස්ති කරන්න ඕනේ නං .. සල්ලි දීලා වෙන ඕනේ මගුලක් කරගනින් .. හැම එකටම එහෙම නාස්ති කරන්න සල්ලි නැනේ ..