උසස්_අධ්‍යාපනය_නොලැබූවෝ

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මච්ං මෙහෙමත් කියනවනෙ bill ගැන!
    "
    He enrolled at Harvard College in the fall of 1973 intending to get a pre-law degree, but did not have a definite study plan. Then he dropped out after two years in order to work as a programmer."

    ඉතිo හඉනෙ මචo:rofl:

    wow cool !

    Thanks for the comment
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මෙයත් එහෙම චරිතයක් තමයි.... හෑම වෙලවෙම ඉගෙන ගත්තේ අවස්තානුකූලව...

    abrahamlincoln1.jpg
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ඈයි බන් පිටරට එවුන් ගෑන කියන්නේ....
    අපේ රටේ උදාහරණ ගනින්කෝ
    ශේෂ්ඨ ජනාධිපතිවරු දෙන්නෙක්ම A/L පාස් නෑ,ඒ උනාට රට පරිපාලනයේ දක්ෂතාව බලන්නකෝ

    හිටපු ජනාධිපති රණසි0හ ප්‍රේමදාස
    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ

    :yes: :yes: :yes: :yes:


    **දෑන් මළ පනීද දන්නේ නෑ.මහින්ද රාජපක්ෂ A/L පාස් නෑ කිව්වම....
    අහයි නීතී විදයාලේ ගියේ කොහොමද කියලා.දන්නවනේ අපේ පාර්ලිමේන්තුවට එන ඕනෑම මන්ත්‍රී කෙනෙකුට කිසිදු පෙර විභාග සමත්වීමකින් තොරව(without A/L),ඈතුළත්වීමේ විභාගයට පෙනීසිටීමකින් තොරව නීතිය හදාරන්න පුලුවන් කියලා
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ayala gawa creative minds tibuna....lankawath ehama godhak aya inawa nedha

    :yes::yes::yes:

    අයි මර්වින් සිල්වා

    :P:P:P

    meka dakala kattiya igana ganne natuwa inna epa.. mehema aya inne tika denay.. igana gatte nattam wena de dannawa ati ne ))
    they started their businesses long time ago. but now their children all are learning nicely in good universities..

    :yes::yes::yes: