උසස්_පෙළින්_පසු

Sameera884

Member
Mar 20, 2011
439
12
0
38
Mawannella
aniwa mali mama nam kiyanne oya danma idan hodata padam karala exam karanna patan ganna.danma idal ayema AL karanna patan gatthoth hariyata Al 3 A gannawa kiyana eka godak lesi wei al da best bro,cos ekak nam oni dawsaka karanna pluwan ee unata AL karanna tiyenne bohoma podi kalayai
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
malli, oya 6 months withara karanna deyak ona nam CIMA foundation hari ACCA palaweni tika hari karanna patanganna. Dan godak management and company jobs walata qualification hatiyata illanne ewa. Habai ithin ewata tikak salli yanawa. Oya management side qualification ona wenawa godak welawata ada ona job ekakin issarahata yanna. Ekai E-fac inna aya pawa ewa karanne secondary qualification ekak widiyata. IT side eken monawahari kalath eth ekka ehema deyak karala thiyena eka wasiy.

thanks eth mama Management side ekata wadiya kamathi naa ... anywaythank hithala balamu e gana
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මම අත්දැකීමෙන් දෙයක් කියන්නං මචං, A/L නැත්නං උඹ ලංකාව ඇතුලේ අනාථයි. A/L නැත්නං උඹට යන්න පුළුවන් පාරවල් ගොඩක් වැහිලා යනවා. මමත් මැත කළේ. මමත් ෆේල්. පස්සේ එක එක කෝස් කර කර හිටියා. අන්තිමට බලනකොට වයස ගිහිල්ලා. පස්සේ සමාජෙට ගියාම මම මාර විදියට හිර වුනා.

මට වුනු දේ අනිත් පොඩිවුන්ට වෙනට අකමැති වෙන නිසා කියන්නේ, පුළුවන් තරං මහන්සි වෙලා A/L දාපන්. ආස නං පොඩි කෝස් එකක් කරපන්. ඒත් A/L වලට focus කරපන්. IT හෝ වේවා මොන කෝස් එක කරත් තෝසේ කඩ වලට නෙයා කට ඇරලා නම කියන්න පුළුවන් තැනකට යන්න. microsoft certificate පස්සේ යන්න එපා. කාලයෙ සල්ලියි දෙකම නැතිවෙයි.

මම වැටුනු වලේ උඹ නොවැටෙන්නයි කිව්වේ. සුභ අනාගතයක්. මචන්

Thanks machan.
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
CINEC eke marine engineering karanawanam mulinma Officer cadet course eka karanna wenawa..
ekata 6lakhs yanawa.eka Phase 1 eka..then phase 2,eka 18months ma muhude training wage,mekata api pay karanna ona na,,shipping company eka apita pay karanawa 400-500USD wage,pinak thibunoth 600k gannathpuluwan..
eelangata phase 3 eka cinec eke,,then sea,,ohoma 7yrs withara course eka adenawa,,anthimata api nikan kara wage course eka mokada apita ship company eken course fee eka cover wenna pay karanawa,,godakma cover wenawa :)
api 2nd engineer wage unata passe ithin goda thami,,maseta 2000USD wage labenawa,,chief unoth 6000USD walata wadi.
Thanks for Info machan
mokada hithanne Aircraft Engineering course eka Rathmalana thiyena
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
aniwa mali mama nam kiyanne oya danma idan hodata padam karala exam karanna patan ganna.danma idal ayema AL karanna patan gatthoth hariyata Al 3 A gannawa kiyana eka godak lesi wei al da best bro,cos ekak nam oni dawsaka karanna pluwan ee unata AL karanna tiyenne bohoma podi kalayai
මට ගෙදරින් කියනවා කාලය අපරාදේලු ආයේ කරන්න එපාලු පාස් වෙනවා නම්. ඒත් මම ෆේල් උනේ මගේ වැරැද්දක් හින්දා. මම කොහොමත් ආයේ කරනවා. මම මේ හැදුවේ මගේ කාලය නාස්ති නොවුනා කියන්න ක්‍රමයක්.
 
DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මට ගෙදරින් කියනවා කාලය අපරාදේලු ආයේ කරන්න එපාලු පාස් වෙනවා නම්. ඒත් මම ෆේල් උනේ මගේ වැරැද්දක් හින්දා. මම කොහොමත් ආයේ කරනවා. මම මේ හැදුවේ මගේ කාලය නාස්ති නොවුනා කියන්න ක්‍රමයක්.

    machan uba monada A/L karana subject eka i mean maths/bio?

    Maths karanawa nam Physics walata C 1k daala anit dekama goda daaganna balahan.... ubata lokee tiyena onima Degree ekak karanna puluwan campus yanna bari unat....

    machan uba java walata intresting wagee penawa.. enam palayan Java Vendor Certifications tikak ekatu karaganna me kaalaya yodaaganna AL ekkama...

    machan Java intresting nam mulin podi practical knwledge ekak ganna try karahan (classes oni naha..taniyema try karana..muladi amarui,,.mulin Java SE karanna Netbeans walin),,,,eeta passe ubatama taniyen igena gannat puluwani..but professional qualifications natuwa kaurut Java dannawa kiyala oyawa piliganne nahane.. ekata machan honda courses tinawa Java walata ATC, SLIIT okkoma shape..search karala balana tawat ati.. but tikak wiyadam yanawa machan..(classes + exam fees > 10K) karot nam hondai.. OCJP, AJD, WCD

    machan IJTS nam patta palaate yanna epa..!! dan oke namat wenas karala eka eka nam walin ei.. beware abt that!!
     
    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    LBS eke Software Engineering gana danne nadda kauruth.. yana ganath adui lu . 3year walin dgree eka complete karanna puluwan lu.. poddak karanna kattiya innawa nam kiyanna...
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    machan uba monada A/L karana subject eka i mean maths/bio?

    Maths karanawa nam Physics walata C 1k daala anit dekama goda daaganna balahan.... ubata lokee tiyena onima Degree ekak karanna puluwan campus yanna bari unat....

    machan uba java walata intresting wagee penawa.. enam palayan Java Vendor Certifications tikak ekatu karaganna me kaalaya yodaaganna AL ekkama...

    machan Java intresting nam mulin podi practical knwledge ekak ganna try karahan (classes oni naha..taniyema try karana..muladi amarui,,.mulin Java SE karanna Netbeans walin),,,,eeta passe ubatama taniyen igena gannat puluwani..but professional qualifications natuwa kaurut Java dannawa kiyala oyawa piliganne nahane.. ekata machan honda courses tinawa Java walata ATC, SLIIT okkoma shape..search karala balana tawat ati.. but tikak wiyadam yanawa machan..(classes + exam fees > 10K) karot nam hondai.. OCJP, AJD, WCD

    machan IJTS nam patta palaate yanna epa..!! dan oke namat wenas karala eka eka nam walin ei.. beware abt that!!
    10k kiwwe 10 Laks da ?
    Ow Java hari mokak hari karanna one.
    Mama Maths thamai kale Physics Fail athi mepara anith deka nam goda
    Thanks machan Info walata.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    CINEC eke marine engineering karanawanam mulinma Officer cadet course eka karanna wenawa..
    ekata 6lakhs yanawa.eka Phase 1 eka..then phase 2,eka 18months ma muhude training wage,mekata api pay karanna ona na,,shipping company eka apita pay karanawa 400-500USD wage,pinak thibunoth 600k gannathpuluwan..
    eelangata phase 3 eka cinec eke,,then sea,,ohoma 7yrs withara course eka adenawa,,anthimata api nikan kara wage course eka mokada apita ship company eken course fee eka cover wenna pay karanawa,,godakma cover wenawa :)
    api 2nd engineer wage unata passe ithin goda thami,,maseta 2000USD wage labenawa,,chief unoth 6000USD walata wadi.

    මචන් උබ කියන්නේ මේක කරොත් ගොඩ කියලද? මට විස්තර කියපන්???
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මචන් උබ කියන්නේ මේක කරොත් ගොඩ කියලද? මට විස්තර කියපන්???
    මොකක් කරත් කරන්නම් වාරේ කරන්න එපා හොදට හිතලා බලලා තමාට ගැලපෙන දේ කරන්න. වැරදුනොත් (එපා උනොත් ) සල්ලිත් නෑ දැනුමත් නෑ.

    මේ වගේමයි එයාර්ක්‍රාෆ්ට් එක ගැනත් හොයලා බලන්න. ආසයි කියලා තමාට හිතෙනවා නම් කරන්න ජිවිතේම ගොඩ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මොකක් කරත් කරන්නම් වාරේ කරන්න එපා හොදට හිතලා බලලා තමාට ගැලපෙන දේ කරන්න. වැරදුනොත් (එපා උනොත් ) සල්ලිත් නෑ දැනුමත් නෑ.

    මේ වගේමයි එයාර්ක්‍රාෆ්ට් එක ගැනත් හොයලා බලන්න. ආසයි කියලා තමාට හිතෙනවා නම් කරන්න ජිවිතේම ගොඩ.

    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා.. මාත් O/L කාලේ ඉදන්ම Marine engineering කරන්න තමයි හිතන් හිටියේ. ඒකයි මෙච්චර මේ ගැන හොයන්නේ...