උසස්_පෙළ_ලියල_වර

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උසස්_පෙළ_ලියල_වර

ජාතියේ වීරවංශය ලියන්න කලින් ඒ ලෙවල් ලියලා වරෙන්..! -අපූරු පෝස්ටරයක්.



Weerawansaya.jpg


එජනිසයෙන් ඡන්දය යදින වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ තම ඡන්ද ප්‍රචාරය සඳහා නිර්මාණය කර ඇති උධෘත පාඨය වී ඇත්තේ ‘ජාතියේ වීරවංශය ලියන්නට -විමල්‘ යනුවෙනි. මෙහි මූලික පෝස්ටරයක් ලෙස ‘ජාතියේ වීරවංශය ලියන්නට‘ යනුවෙන් පමණක් සඳහන් පෝස්ටරයක් අලවන ලදී.
වීරසංගිලි පනික්කියලාගේ විමලසේන යනු 9 වන ශ්‍රේණිය පමණක් සමත් පුද්ගලයෙක් බව දන්නා ජනතාව ඉහත කී පෝස්ටරයේ ‘ජාතියේ වීරවංශය ලියන්නට‘ යටින් අපූරු වැකියක් ලියා තිබිණ.
“කලින් ඒ ලෙවල් ලියලා වරෙන්“



 
  • Like
Reactions: SAN_APIIT

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    oaka wimalta galepenna puluwan namuth parliment ekata yanna adyapana sudusukam balana eka asaadharanai. Goviyan, kamkaruwan niyojanaya Karanna owunge ayatath awasthaawa denna oani.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oaka wimalta galepenna puluwan namuth parliment ekata yanna adyapana sudusukam balana eka asaadharanai. Goviyan, kamkaruwan niyojanaya Karanna owunge ayatath awasthaawa denna oani.

    adyapana sudusukam nathi unata kamak na bnz.. eth wimal minissunta banina widihanam harima kathai bnz.. ekai lokuma aula
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය අධ්‍යාපන මට්ටම හෑල්ලු කරන එකනම් ශිෂ්ඨ සමාජයක ලක්ශනයක් නෙවේ බන්.. අවන්කවම කඩේ යෑමක් නොවුනත් , ඉහල අධ්‍යාපනයක් ලත්තැවුන් කරන සුපිරි ජාවරම් ද අධ්‍යාපනය නොලත් ඇතැම් මිනිසුන්ගේ සත් ක්‍රියාද සැලකූ කල එකඟ විය නොහැකි දෙයක්..:)
     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    හිනා වෙන්න නෙමෙයි අඬපං 1994ට කලින් ඉස්කොලේ ගිය එවුන් ඉගෙන ගන්න පුදුම ගේමක් දුන්නේ රටේ තිබුණ තත්වයත් එක්ක අවුරුදුදෙ වැඩි දවසක් වහලා...ටියුෂන් ගියත් ගෙදර එකනකන් ෂුවර් නෑ අපි ජීවත් වෙලා ඉන්න දිපු ගේම උඹලා දන්නෙ නෑ