උසස්_පෙළ_ලියල_වර
ජාතියේ වීරවංශය ලියන්න කලින් ඒ ලෙවල් ලියලා වරෙන්..! -අපූරු පෝස්ටරයක්.
එජනිසයෙන් ඡන්දය යදින වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ තම ඡන්ද ප්‍රචාරය සඳහා නිර්මාණය කර ඇති උධෘත පාඨය වී ඇත්තේ ‘ජාතියේ වීරවංශය ලියන්නට -විමල්‘ යනුවෙනි. මෙහි මූලික පෝස්ටරයක් ලෙස ‘ජාතියේ වීරවංශය ලියන්නට‘ යනුවෙන් පමණක් සඳහන් පෝස්ටරයක් අලවන ලදී.
වීරසංගිලි පනික්කියලාගේ විමලසේන යනු 9 වන ශ්‍රේණිය පමණක් සමත් පුද්ගලයෙක් බව දන්නා ජනතාව ඉහත කී පෝස්ටරයේ ‘ජාතියේ වීරවංශය ලියන්නට‘ යටින් අපූරු වැකියක් ලියා තිබිණ.
“කලින් ඒ ලෙවල් ලියලා වරෙන්“