උස්සේන් බෝල්ට්ගේ සහෝදරත්වය හා නිහතමානීක&

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ~කට්ටා~;13204715 said:
    සිරා ඩයල් එක මම හෙන ආසය්..
    හැම තිස්සෙම ආතල් එකේ ඉන්නවා..
    අන්න මිනිස්සු..
    wadak na kiyala..mara bande! igena ganna dewal bohomai ugen......
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Bolt එහෙම කරාට, උබලා දැක්කද 100x4 Final එකේ Bolt බැටන් එක තියගන්න ඉල්ලුවම එකෙක් ඇවිත් ලොකු ටෝක් දාලා අරන් ගියා :dull:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහු ඇත්තටම ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. දක්ෂයෙක් වුණා කියූ පමණින් සැබෑ ක්‍රීඩකයෙක් වෙන්නෙ නෑ. ඔහුතුල තියෙන්න ඕන ගතිගුණ තියෙනව. ඒ අතින් බොල්ට් පරිපුර්ණ සැබෑ ක්‍රීඩකයෙක්.