උස්සේන් බෝල්ට්ගේ සහෝදරත්වය හා නිහතමානීක&

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Jamaican auan patta hodai, joint ekak gahala arthel eke inna porawal wadiya prob gana hithanne nathuwa, matath innawa jameican yaluwo 10k withara, ona welawaka dumplin kaka kiyo kiyo inne.

    rep3+
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච සුපිරිම කෙටි දුර ධාවකයා වුනත් ඇමෙරිකන් කාරයෝ වගේ හෙන ගැට්ටෙන් ඉන්න මනුස්සයෙක් නෙමෙයි. කොයි වෙලෙත් fun එකේ joke එකක් දාගෙන ඉන්නේ..........:yes: :yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    1.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සීන් එක දෙපාරක් තුන් පාරක් ටීවී එකේ පෙන්නුව නිවුස් වල එහෙම
    බෝල්ට් නිසා ඔලිම්පික් බැලුව කියන්න පුළුවන් මම නම්
    නිහතමානි මානුෂීය හැගීම්වලින් හෙබි එළ පොරක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවාර්යෙන් usain bolt ඉතාම නිහත්මානී පුද්ගලයෙක්
    hatsoff.gif

    ඒ වගේම කොච්චර නිහතමානීද sasliit අයියේ ඔයා.ඔයාටත් ජයවේවා.එලකිරියේ අපි එක්කත් මේවා බෙදාගන්න
    hats_off.gif
    hats_off.gif
    hats_off.gif
    hats_off.gif
    .
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    උසේන් බොල්ට් කියන්නේ නියම පොරක් තමයි.. හරිම නිහතමානී චරිතයක් :yes::yes:..ඇමරිකාවේ ප** වගේ නෙමෙයි :angry::angry:..
    :love::love:මමත් ආසම ක්‍රිඩකයා තමයි උසෙන් බොල්ට්:love::love: ..යොහාන් බ්ලේකුත් සිරා පොරක්..:yes::yes:

    2WFhH.jpg


    ZtOgh.jpg