මේ තේ වලට කලවම් උනු වස වර්ගය මොකක්ද කියන එක medical report එකෙන් දැන ගන්න පුළුවන් නේද? ඒ ගැන වාර්තාවක් ලැබෙන්න ඕනෙනේ. ඒ අනුව ගිහින් මේ වස වර්ගය මේ ගේ ඇතුලට ආවේ කොහොමද කියල හොයා ගත්තොත් මිනී මරුවා හොයාගන්න මාර්ගයක් ලැබේවි. මොකද ඔය කියන ගැහැණු කෙනා නම් ඒක ගත්තේ ඒක එයාට ලැබුණු විදිය ගැන මහන්සි උනොත් back track කරගන්න බැරි වෙන එකක් නැහැ නේද?
ඔව් එක දැනගන්න නං අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්ථාව එනකන් ඉන්න ඕනේ.
මට නං හිතෙන්නේ මේකට බොහොම සුලභ පහසුවෙන් මිලට ගන්න පුළුවන් වස වගයක් එකතු කරලා ඇති කියන එකයි.
එහෙම උනාම නඩුව අමාරු වෙනවා.






