
වැඩේ කලාට පස්සේ කීයක් ගියාද කියලා අපිටත් කියන්න. ඒ අතර මොනවහරි උදව්වක් ඔනේනම් කියන්න. එන්න පුලුවන් තැනක් නම් ඇවිත් ගඩොල් ටිකක් හරි ඇදලා දෙන්නම්.ඔව්වට යටකරන්න සල්ලි තියේ නම් ගෙයක් නැති අසරණයෙකුට ගෙයක් හදලා දීපන්කෝ.
මේ වැඩේට අදට අනුව රු1,850,000ක් යනවා ඒත් බය නැතුව පටන්ගන්න අත්දැකීමකින් කියන්නේ හිතුවෙවත් නැති විදිහට ඔබ දියුණුවට පත් වෙනවා ස්ථිරයි ප්ලැන් ඇස්තමෙින්තු වාස්තු වැඩ ඔක්කොම මම නොමිලේ කර දෙන්නම්
මම
අාසිරි වාස්තු
බත්තරමුල්ල



වෙහෙරක් හදන්න, කම්බි ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, වතුර ඕනේ (වතුර බිලට ගෙවන්න වෙයි ගගේ වතුර ගන්නවා නම් බවුසරයකට ගෙවන්න වෙයි) තව පොඩි පොඩි දේවල් වලට ව්යදම් යනවා කොහොම හරි අඩු 15 ක් කියන්නේ ටිකක් ලොකු චෛත්‍යයක් අඩුම ගානේ ලක්ෂයක් දෙකක් වත් යයි දැන් කාලේ සිමෙන්ති කොට්ටයක ගාණත් එක්ක නමුත් හරියටම කියන්න දන්නේ නෑ.



bump matanam hithenne machan 5 laks walata wada aniwa yanawa kiyala, mama oya hithuwe bass kuliyak nathuwa material cost ekama witharak 5 laks walata wada yawi machan, Thankiyama pin karannada kalpanawa, ita wada pina wadiye sahayogayen kala nam mama danna widiyata machan, game ayawath wadeta sammadam kara ganna



තැන්ක්ස් මචන්cubic foot 170 k withara. laksha 1n 2n shape wenna bari wei



BUMP
koheda kotanada hadanne...?
apita help wenna barida?


laksha deken thune kara ganna nam labenne na machan. mokada saanehha pramanayak gadolen bandenna ona macho. aduma tarame 5k 6kata wada yai mage hithe. eath machan me gana baas kenekgenma ahala dana ganna eka thama hondama wade


අපිත් පුලු පුලුවන් පිදිහට දායක වෙන්නම්.....කොහොම හරි හඳමු.


depends on the material used. and the soil condition.
foundation eka 9 x 12 rock (metal) dala madata pas purawala watayata bricks yanaeka labai.
4 lacks walin wage karanna puluwan
foundation bases concrete wain karala anikuth ewa bricks walin fill karana eka thamai cost eka wadima. 2.5 million wage yai.
dagaba to amatharawa wateta maluwa hadanna, mal asan walata, amathara ganak yanawa



Chaithiyak hadannada yanne? godak honda wadak, saahenna ping athi vena vadak!
Namuth machn hadana eka umbata puluwannam Eastern Province eke Ampara / Trinco patte thiyana maayim gammaneka hadanavanam thama godak vatinne...adata vada hetata...
Jaya wewa!!



මචන් ලොකු පිනක් කරගන්න යන්නේ. ගනන් නම් හරියට දන්නේ නෑ. නමුත් බඩු ගන්න තැන් වලින් නම් චෛත්‍යයක් හදන්න නිසා සහන මිලට අමුද්‍රව්‍ය ගන්න පුලුවන් වෙයි.වැඩේ කලාට පස්සේ කීයක් ගියාද කියලා අපිටත් කියන්න. ඒ අතර මොනවහරි උදව්වක් ඔනේනම් කියන්න. එන්න පුලුවන් තැනක් නම් ඇවිත් ගඩොල් ටිකක් හරි ඇදලා දෙන්නම්.



රුපියල් ලක්ශ 25ක් 30ක් විතර මුදලක් යයි.
ආත්ම ගානනකට පින් ලෑබෙන වෑඩක්.
බුදුසරනයි.!!
thanks මචන්.හිතුවට වඩා ටිකක් ලොකුයි වගේ .එ වගෙම තමයි,වෙහෙර වහන්සේ නමක් හෑම බාස් කෙනෙක් ටම හදන්න බෑ.
එවට වෙනමම කට්ටියක් ඉන්නවා.
එහෙම කෙනෙක් ගෙන් තමයි estimate එක ගන්න ඔනෙ.
අපෙ පන්සලෙත් වෙහෙරක් හෑඩුවා.මම හිතන්නෙ මාතර group එකක් තමයි හෑදුවෙ.
පුදුම ලස්සනක් තිබුනෙ.අවුරුදු 1 ක් 1.5 ක් විතර හෑඩුවා මට මතක විදියට.
එ වෙහෙරත් ඔයා කියන size එකෙම එකක් තමයි.
ගොඩක් මිනිස්සු හිතන්නෙ වෙහෙරක් හදන්න ලොකු මූදලක් යන එකක් නෑ කියලා.
එත් එ කතාවනම් වෑරදියි.
තට්ටු 2ක ගෙයක් හදන්න යන මුදලක් යනවා පොඩි වෙහෙර වහන්සෙ නමක් හදන්න.


මේ වැඩේට අදට අනුව රු1,850,000ක් යනවා ඒත් බය නැතුව පටන්ගන්න අත්දැකීමකින් කියන්නේ හිතුවෙවත් නැති විදිහට ඔබ දියුණුවට පත් වෙනවා ස්ථිරයි ප්ලැන් ඇස්තමෙින්තු වාස්තු වැඩ ඔක්කොම මම නොමිලේ කර දෙන්නම්
මම
අාසිරි වාස්තු
බත්තරමුල්ල



ayye 18.5 k yanawa kiwwe baas kuliya + material walatada?
එහෙම කියන්න එපා බන්. විහාරයක් හදල පුජා කරනවා කියන්නේ ගොඩක් ලොකු පිනක්. ගෙයක් හදල දෙනවට වඩා ගොඩාක් ලොකු පිනක් ඒක