උස මදි වගේද

අනේ බන් මටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ. මගෙත් උස 5'3ක් වගේ වයස 21යි. තව ටිකක් උස යන්න විදියක් කියපල්ලකෝ කෙල්ලෙක් වත් සෙට් වෙන්නේ නෑ... එපා වෙනවා.

:sorry::sorry::sorry:
bar thama ban ..wena dewal thiyanwa..owa karanna guhin ube ata deka
pus unoth okkoma iwrayi :sorry::sorry::baffled:
 
මම 5'7 හොදටම ඇති මෙ ගාන

avatar375834_6.gif
avatar375834_6.gif
avatar375834_6.gif

දුක හිතුන බන් :dull::dull:
 
තොත් මැරිය අරකිත් එක්ක :dull::dull:
:D

yakoo gym gihin bar gahuvata vadak na usa yanne na :baffled:

:dull::dull::dull:

ehenam uba usa yanava bn.balahanko 25 paniddi.cadet un eka parata usa yanava bn.ai ithin marolane thiyenne bn :D

ara ube kamanam kavata usa yanne na bn.monava kese vethath bonchi ehemanam ambaneta kavenavane bn,ehemanam ambaneta usa yanna onene :(

lankave kello vadi hariyak 5.0 - 5.5" tharame usa bn inne.ithin echchara baya venna epa.kalathurakin ritak penunoth thama(eth karume kiyanne e rita godak velavata patta kallak :baffled: )
kanna hithenava ithin :sorry:

මම ටෝක් කරන හැම එකාම මට වඩා උසයි බන් ..මගේ කරුමෙද කොහෙද
එක්කෝ බාර් ගහන එක නවත්තලා බෝධි පුජා ටිකක් කරනවා :(:(
මට කලින් හිටපු ඔක්කොම කෙල්ලෝ චීස් කාලි වගේ :baffled::baffled:
මගේ ගොන් කමට ඔක්කොම කෙලොගත්තා :(:(

ube wayasa kiyada?
cycle pedapan seat eka full ussala :oo:
ice gahanna epa eth hodata stretch wenna ex karapan :)

:cool::cool::cool:
තැන්ක්ස් සුදා ..කොහොමහරි උස ගිහින් මිල්ෆ් පාරක් ගහන්න ඕනේ බන්:baffled::baffled:

ඔය කියන විදියට මේවයින් වැඩක් වෙනවද? අනේ මන්ද
වෙනවා බන් ..කරලා බලපන් නිකන් හිටියොත් මොකක් වත් නෑ නේ :growl::growl:
wayasa 25i usa 5.8" bara 67kg okkma gaaaaaaanata thiyenawa , thawa inches 2k withara thibbanam maru oiiii

:dull::dull::dull::dull::nerd:
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේ එලවළු වර්ග ආහාරයට ගතහොත් ඔබේ උස මේ වයසේදී වුවත් අඟල් කිහිපයකින් වැඩි කරගැනීමට උපකාරී වන බව.

    පිස්සුද යකො....? සෙන්ටිමේටර් 2 හෝ 3 නම් සමහරවිට වෙයි...එත් සුවර් නෑ
     
    පිස්සුද යකො....? සෙන්ටිමේටර් 2 හෝ 3 නම් සමහරවිට වෙයි...එත් සුවර් නෑ

    :oo::oo::oo::dull::baffled:
    කාගේ හොල්මනද උබ ???:lol::lol:

    පිස්සුද යකෝ තොපිට ..මම කාගෙවත් හොල්මනක් නෙමෙයි :dull::dull::no:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම ටෝක් කරන හැම එකාම මට වඩා උසයි බන් ..මගේ කරුමෙද කොහෙද
    එක්කෝ බාර් ගහන එක නවත්තලා බෝධි පුජා ටිකක් කරනවා :(:(
    මට කලින් හිටපු ඔක්කොම කෙල්ලෝ චීස් කාලි වගේ :baffled::baffled:
    මගේ ගොන් කමට ඔක්කොම කෙලොගත්තා :(:(
    ubata kalin kello kohomada set une dan set venne nathnam :P
    nodakin vitharak,mn hithuve kellek set velama nathuva set karaganna baruva andana ekek kiyala :growl:
     
    Last edited:
    ubata kalin kello kohomada set une dan set venne nathnam :P
    nodakin vitharak,mn hithuve kellek set velama nathuva set karaganna baruva andana ekek kiyala :growl:

    මට කෙල්ලෙක් සෙට් උනාම ටික කාලෙකින් ඒකිගේ අඩුපාඩු පෙන්න ගන්න ලෙඩක්
    තියනවා බන් :sorry::sorry:
    ඊට පස්සේ ඊට වැඩ ලස්සන කෙල්ලෙක් එක්ක සෙට් වෙනවා ..!!
    අනේ මන්ද ඔහොම කෙල්ලෝ ගොඩක් පාස් කළා :(
    දැන් එකෙක්වත් සෙට් වෙන්නේ නෑ බන් :(:(:(
    උස නැති නිසා ඇරෙන්න වෙන අවුලක් නෑ බන් මගේ ,,නැත්නම් සෙට් වෙන්න ඕනේ :(:(