නෝ මචං මෑන්ස් මට වඩා උසයි අඟලක් දෙකක්
එහෙනම් උබට බාර් වලින් සපෝර්ට් එකක් ලැබිල තියනවා මචෝ 

නෝ මචං මෑන්ස් මට වඩා උසයි අඟලක් දෙකක්

හෙනයා;19317195 said:ඔකේ අනිත් පැත්ත කරගන්න කන්න මුකුත් නැද්ද බන්..
6'4![]()





හෙනයා;19317237 said:ඇගිලි වලින් ඇවිදපන්.. මට උනෙත් එකම තමයි..![]()

දැන් වැදගත් විදිහට වැඩ බන්
තොගේ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න බැරිඋනා කාලෙකින්


මායි තව එකෙකුයි එකතුවෙලා උඹගෙ පරණ එකවුන්ට් එක හොයාගත්තා..
හෙට අනිද්දට කියන්නං..




උබ බාර් ගහල ට්‍රයි කරල තියනවදා?
උස නම් මට එකම අව්ලකට තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න ගියාම බන්.
ගොඩක් කෙල්ලො දැක්ක ගමන් උස නෑ කියල අයින් වෙනවා
සෙද්ද

ane deiyanee oya usa giyama api kohomei oyava allanneeeOyaatath onnathi ekak na neda
Echara kota na

yakoo gym gihin bar gahuvata vadak na usa yanne naබාර් ගහපන් මචන් ..හරියනවා හැබැයි ජිම් එකකට ගිහින් schedule එකක් හදාගෙන එකට අනුව සෙල්ලම් කරපන් ..
උස යන්න කියල පුක ඉරාගෙන බාර් ගැහුවට උස යන්නේ නෑ
උබ කොහෙන්ද චීන කටු ගැහුවේ

මම අවුරුදු 14 විතර ගහන්න පටන් ගත්තේ බන් ..!! මම ඉස්කෝලේ කැඩට් කළා ..


)
6' 4" mala wadayak bunහපෝ මට ඔවුව කන්න බැහැ...
තියෙන උසත් වැඩි වෙලා වදයක් වෙලා තියෙන්නේ වෙලාවකට බං....
මම 6' 8"ක් බං.....
තව උස ගියෝතින් මොනවා වෙයිද මන්ද...
සපත්තු සයිස් එකත් 12...
uba num yakka wage ethi



ane manda hoda widihak hambunoth kiyanda.
matanam godakmaresults thibbe bar gahala thamai.
ekath nikamma newei ban.
issellama hodata sretching sxercise karala bar exercise karanda.
man oka karala chuttak withara usa giya
