උස යන්න බැරිද

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Widiyak tiyanwa habai ubata salli tiyanna oni. Kalul wala asthiya dik karala karana widiyak
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    30 වෙනකන් උස යන්න පුලුවන් කියල අහල තියෙනවා. මම 22දි හිටියට වඩා අඟල් දෙකක් උසයි දැන්, කිසි workout එකක් නැතුව. 26යි දැන්. 5' 10"යි. තව යයි කියල හිතෙන්නෙ නෑ හැබැයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අවුරුදු 25 වගේ වෙනකොට උස යන එක නතරවෙනවා . හැබැයි ඉන් පසුවත් උස යනවා නම් ලොකු අවුලක්, එතකොට acromegaly කියන තත්වය වෙන්න පුළුවන්. උස අඩු වුනත් powerful පර්සනලිටි එකක් තියෙනවා නම්, අනුන්ට උසෙහි අඩුව දැනෙන්නේ නැහැ. ඉතින් පර්සනලිටි එක පොලිෂ් කරලා හදාගන්න.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Btw, මේ photo එකේ මිටීම එකා කවුද බලපං.. ඒවගේම හොඳ personality එකක් තියෙන එකාත් කවුද බලපං..
    download (7).jpeg

    කොටයි, කෙට්ටුයි, කලුයි, කැතයි කියල හිතට ගත්තොත් කැත යිම තමා.. ඕක ගැන හිතෙද්දි වෙන පැත්තකින් improve වෙන්න බලපං.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මටත් ඔය ලෙඩේම තිබුන බං.

    5'4" නරකම නැහැ බං. මමත් ඔය උස.

    ලංකාවේ ගොඩක් එවුන් ඔය උස සීමාවේ ඉන්නවා.

    ඒත් මෙතන එක reply එකක දාල තිබුන වගේ කකුල ඇතුළට දාන device එකකින් උස යන්න පුළුවන් කියල මමත් අහල තියෙනවා.

    ඒත් ඒක පට්ට risky. එහෙම කරගෙන කකුලේ හම ගිහිල්ල තියෙන වීඩියෝ එකක් මම දැක්ක. බලපන් ඒ surgery එකේ side effects එහෙම.

    සමහර විට බටහිර වෛද්‍ය ක්‍රමයේ නැති විධි විකල්ප වෛද්‍ය ක්‍රම වල තියෙන්න පුළුවන්, එච්චර හානිදායක නැති, සමහර විට ගොඩක් කල් යන.

    body streching exercise වලින් උස අඟලකින් විතර වැඩි කරගන්න පුළුවන් කියල කියනවා.

    හැබැයි තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව උඹේ වයස් සීමාව වෙනකොට තවදුරටත් ස්වාභාවික උස යාමක් සිදු වෙන්නේ නැහැ.

    option වලින් කැමති එකක් හොඳට කල්පනා කරලා ගනින්.

    :yes::yes::yes::yes:

    මම නම් මනස හදාගත්ත. ලස්සන, කොට කෙල්ලෙක් හම්බ වුනා.

    සොරි, සොරි, හම්බ වුනේ නැහැ, ට්‍රයි කරනවා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Asmodeus