උළුවහු ජනෙල් පියන් වලට waterbase

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර අලුත් උළුවහු ජනෙල් පියන් වලට water base කරන්න හැදුවේ පොටි වැඩ කරපු බාස් කරනවා කිවුවා මිනිහා කරන්නේ කපලා කරලා කෝඩ් 3 පින්සලෙන්ගාල TOP CODE එක කොම්පෙෂර් GUN එකෙන් අල්ලන්න, මිනිහා නම් කියන්නේ පින්සලෙන් හොදයි කියලා,

    තව වැඩ කරන පොරක් ගෙනල්ලා අද ගණන් ඇහුවා තාම ගාන නම් කිවුවේ නැ මිනිහා කරන්නේ කපලා කෝඩ් 4ම Compesure gun එකෙන් ලු.

    මේකෙන් කොහොමද හොද ? Water Base කරලා තියෙන කෙනෙක් කියපන්.

    මොනවගේ පාටක් ද හොද ලීයට කොස් ලී ඔක්කොම
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,865
    113
    කලුපාට ගාල දාපන් බන්. කවුරුහරි ඇහුවොත් කියපන් මේ කළුවර ලී කියල. :cool:
     
    • Like
    Reactions: channaq4

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කොම්පෙෂර් GUN එකෙන් අල්ලනකොට paint ගොඩක් නාස්ති වෙනව. පින්සලෙන් ගාන එක හොඳයි. අපෙත් top coat එක කොම්පෙෂර් GUN එකෙන් අල්ලුවෙ. පස්සෙ තමයි තෙරුනෙ අපරාදෙ කියල.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Anthima coat eka gun eken gahana eka thamai shape. Pata wifegen ahapan. Naththan vali kadadasi tikak aran thiya ganin aye hurala gaanna 😂😂
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,865
    113
    Anthima coat eka gun eken gahana eka thamai shape. Pata wifegen ahapan. Naththan vali kadadasi tikak aran thiya ganin aye hurala gaanna 😂😂
    උ බැදලා නෑ බන්. ගේ හදල ඉවර වෙලා එකේ උ එක්ක ජෝඩු වෙලා ඉන්න කැමති කෙල්ලෙක් හොයාගෙන එන්න හදන්නේ. හරියට අර වඩු කුරුල්ලා වගේ.
    83ee6f2e8ff60345b3412066ab2729.jpg
     
    Attachments

    • 83ee6f2e8ff60345b341206680ab2729.jpg
      83ee6f2e8ff60345b341206680ab2729.jpg
      61.4 KB · Views: 85

    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    තනියම කරගනින් බන්. Waterbased කරන්න කලින් දැනගන්න දේවල් දෙකක් තියෙනවා. එක තමයි stain එක. ඒක කහටක්. ලීය පාට ගන්නන්නේ එකෙන්. පාට ගොඩක් තියෙනවා Slayerlack ලගේ. වෙන බ්‍රෑන්ඩ් තියෙනවා.මම කියන්නේ මම recommend කරන එක. මොන බ්‍රෑන්ඩ් එක උනත් පට්ට ගණන් දැන් නං. මට නං ලස්සන Burma Teak , Walnut වගේ පාටවල්. දෙවැනි කාරණේ තමයි top coat එක. වැදගත්ම එකත් ඒක. ලීය වතුරෙන් ආරක්ෂා කරන්න නිකන් laminating layer එකක් වගේ තම මේක.
    දැන් බලමු කරන විදිය. 120 වැලි කඩදාසියෙන් කපහන් ඉස්සෙල්ල. ඊට පස්සේ 180 කොලෙන් කපන්න. හොදට රෙද්දකින් පිහිදල waterbased වලටම හදපු brush එකකින් ගාන්න. පැය 1-4 වේලෙන්න තියන්න හෙවණේ .එක coat එකකට පස්සේ 400 කොලෙන් ලාවට මදින්න. ආයේ රෙද්දකින්පිහිදාන්න.දෙවැනි stain coat එක ගාලා අයෙත් පැය 1-4 වෙලන්න දෙන්න. අයෙමත් 400 කොලෙන් මදින්න ලාවට. ඊට පස්සේ top coat එක ගාන්න. පැය 1-4 වේලෙන්න හෙවණේ තියන්න. දෙවන ටොප් කෝට් එකට කලින් අයෙත් 400 කොලෙන් කපල රෙද්දකින් පිහිදාන්න. දෙවැනි ටොප් කෝට් layer එක ගාලා පෙය 16 වේලෙන්න අරින්න. එච්චරයි. මහා ලොකු දේවල් නෙවේ බන් ඕව. බාස්ල අස්ප ගණන් ගන්නේ. සෑන්ඩින් කරන්න අමාරු නං machine එකක් ගන්න. මතක ඇතුව N 95 mask දාන්න. ලීය සුමට නැත්තන් wood putty ගන්න මුලින්ම. මතක ඇතුව ලීයේ වයිරන් තියෙන direction එකට බ්‍රුෂ් එකෙන් ගාන්න. stain එක පෙරෙන්න දෙන්න එපා. කැත වෙනවා.
    youtube එකේ Slayerlack ලගේ video ටික බලන්න. පට්ට simple.
    P.S. මම වඩු බාස් කෙනෙක්වත් paint බාස් කෙනෙක්වත් නෙවේ. එත් ගෙදර සේරම වැඩ ටික කළා. Professional look එකක් තියෙනවා කියල හැමෝම කියනවා. මට පුළුවන් කියන්නේ උබටත් පුළුවන්.
     
    Patta visthare.. uba 2009 hadapu acc eke passward mthka thiyan hitiye kohmda bn 😂

    උ බැදලා නෑ බන්. ගේ හදල ඉවර වෙලා එකේ උ එක්ක ජෝඩු වෙලා ඉන්න කැමති කෙල්ලෙක් හොයාගෙන එන්න හදන්නේ. හරියට අර වඩු කුරුල්ලා වගේ.
    View attachment 177135
    Ehenan pata kirilligen ahanna kiyapan. Kirilliyo jokagevath pataval thoranna nan den na 😂
    ------ Post added on Jul 10, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: sj1773

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    තනියම කරගනින් බන්. Waterbased කරන්න කලින් දැනගන්න දේවල් දෙකක් තියෙනවා. එක තමයි stain එක. ඒක කහටක්. ලීය පාට ගන්නන්නේ එකෙන්. පාට ගොඩක් තියෙනවා Slayerlack ලගේ. වෙන බ්‍රෑන්ඩ් තියෙනවා.මම කියන්නේ මම recommend කරන එක. මොන බ්‍රෑන්ඩ් එක උනත් පට්ට ගණන් දැන් නං. මට නං ලස්සන Burma Teak , Walnut වගේ පාටවල්. දෙවැනි කාරණේ තමයි top coat එක. වැදගත්ම එකත් ඒක. ලීය වතුරෙන් ආරක්ෂා කරන්න නිකන් laminating layer එකක් වගේ තම මේක.
    දැන් බලමු කරන විදිය. 120 වැලි කඩදාසියෙන් කපහන් ඉස්සෙල්ල. ඊට පස්සේ 180 කොලෙන් කපන්න. හොදට රෙද්දකින් පිහිදල waterbased වලටම හදපු brush එකකින් ගාන්න. පැය 1-4 වේලෙන්න තියන්න හෙවණේ .එක coat එකකට පස්සේ 400 කොලෙන් ලාවට මදින්න. ආයේ රෙද්දකින්පිහිදාන්න.දෙවැනි stain coat එක ගාලා අයෙත් පැය 1-4 වෙලන්න දෙන්න. අයෙමත් 400 කොලෙන් මදින්න ලාවට. ඊට පස්සේ top coat එක ගාන්න. පැය 1-4 වේලෙන්න හෙවණේ තියන්න. දෙවන ටොප් කෝට් එකට කලින් අයෙත් 400 කොලෙන් කපල රෙද්දකින් පිහිදාන්න. දෙවැනි ටොප් කෝට් layer එක ගාලා පෙය 16 වේලෙන්න අරින්න. එච්චරයි. මහා ලොකු දේවල් නෙවේ බන් ඕව. බාස්ල අස්ප ගණන් ගන්නේ. සෑන්ඩින් කරන්න අමාරු නං machine එකක් ගන්න. මතක ඇතුව N 95 mask දාන්න. ලීය සුමට නැත්තන් wood putty ගන්න මුලින්ම. මතක ඇතුව ලීයේ වයිරන් තියෙන direction එකට බ්‍රුෂ් එකෙන් ගාන්න. stain එක පෙරෙන්න දෙන්න එපා. කැත වෙනවා.
    youtube එකේ Slayerlack ලගේ video ටික බලන්න. පට්ට simple.
    P.S. මම වඩු බාස් කෙනෙක්වත් paint බාස් කෙනෙක්වත් නෙවේ. එත් ගෙදර සේරම වැඩ ටික කළා. Professional look එකක් තියෙනවා කියල හැමෝම කියනවා. මට පුළුවන් කියන්නේ උබටත් පුළුවන්.
    අඩෝ පට්ට බං, වෙන රෙද්දක් වෙන්න කියලා මේක ට්‍රයි කරනවා
     
    • Like
    Reactions: sj1773

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    eth bayai appa ochchara deyak karanna.
     
    • Sad
    Reactions: sj1773

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    ගෙදර අලුත් උළුවහු ජනෙල් පියන් වලට water base කරන්න හැදුවේ පොටි වැඩ කරපු බාස් කරනවා කිවුවා මිනිහා කරන්නේ කපලා කරලා කෝඩ් 3 පින්සලෙන්ගාල TOP CODE එක කොම්පෙෂර් GUN එකෙන් අල්ලන්න, මිනිහා නම් කියන්නේ පින්සලෙන් හොදයි කියලා,

    තව වැඩ කරන පොරක් ගෙනල්ලා අද ගණන් ඇහුවා තාම ගාන නම් කිවුවේ නැ මිනිහා කරන්නේ කපලා කෝඩ් 4ම Compesure gun එකෙන් ලු.

    මේකෙන් කොහොමද හොද ? Water Base කරලා තියෙන කෙනෙක් කියපන්.

    මොනවගේ පාටක් ද හොද ලීයට කොස් ලී ඔක්කොම
    Mewata hariyanne ekama ekai @PHBhagya

    Pornhub ekey wala upload eka iwara karala ei wu upades denna 🤭
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    තනියම කරගනින් බන්. Waterbased කරන්න කලින් දැනගන්න දේවල් දෙකක් තියෙනවා. එක තමයි stain එක. ඒක කහටක්. ලීය පාට ගන්නන්නේ එකෙන්. පාට ගොඩක් තියෙනවා Slayerlack ලගේ. වෙන බ්‍රෑන්ඩ් තියෙනවා.මම කියන්නේ මම recommend කරන එක. මොන බ්‍රෑන්ඩ් එක උනත් පට්ට ගණන් දැන් නං. මට නං ලස්සන Burma Teak , Walnut වගේ පාටවල්. දෙවැනි කාරණේ තමයි top coat එක. වැදගත්ම එකත් ඒක. ලීය වතුරෙන් ආරක්ෂා කරන්න නිකන් laminating layer එකක් වගේ තම මේක.
    දැන් බලමු කරන විදිය. 120 වැලි කඩදාසියෙන් කපහන් ඉස්සෙල්ල. ඊට පස්සේ 180 කොලෙන් කපන්න. හොදට රෙද්දකින් පිහිදල waterbased වලටම හදපු brush එකකින් ගාන්න. පැය 1-4 වේලෙන්න තියන්න හෙවණේ .එක coat එකකට පස්සේ 400 කොලෙන් ලාවට මදින්න. ආයේ රෙද්දකින්පිහිදාන්න.දෙවැනි stain coat එක ගාලා අයෙත් පැය 1-4 වෙලන්න දෙන්න. අයෙමත් 400 කොලෙන් මදින්න ලාවට. ඊට පස්සේ top coat එක ගාන්න. පැය 1-4 වේලෙන්න හෙවණේ තියන්න. දෙවන ටොප් කෝට් එකට කලින් අයෙත් 400 කොලෙන් කපල රෙද්දකින් පිහිදාන්න. දෙවැනි ටොප් කෝට් layer එක ගාලා පෙය 16 වේලෙන්න අරින්න. එච්චරයි. මහා ලොකු දේවල් නෙවේ බන් ඕව. බාස්ල අස්ප ගණන් ගන්නේ. සෑන්ඩින් කරන්න අමාරු නං machine එකක් ගන්න. මතක ඇතුව N 95 mask දාන්න. ලීය සුමට නැත්තන් wood putty ගන්න මුලින්ම. මතක ඇතුව ලීයේ වයිරන් තියෙන direction එකට බ්‍රුෂ් එකෙන් ගාන්න. stain එක පෙරෙන්න දෙන්න එපා. කැත වෙනවා.
    youtube එකේ Slayerlack ලගේ video ටික බලන්න. පට්ට simple.
    P.S. මම වඩු බාස් කෙනෙක්වත් paint බාස් කෙනෙක්වත් නෙවේ. එත් ගෙදර සේරම වැඩ ටික කළා. Professional look එකක් තියෙනවා කියල හැමෝම කියනවා. මට පුළුවන් කියන්නේ උබටත් පුළුවන්.
    pattetama explain karala thiyenawa.
     
    • Like
    Reactions: sj1773

    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    Patta visthare.. uba 2009 hadapu acc eke passward mthka thiyan hitiye kohmda bn 😂
    මම ලොග් වෙලා කිරියට එන්නේ ගොඩක් අඩුවෙන්. උදව්වක් කරන්න ඕනේ වෙලාවට අනිවා ලොග් වෙනවා. password එක firefox save කරලා තියෙන්නේ.
    ------ Post added on Jul 10, 2022 at 9:49 PM
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Ape gedara eka window ekak waterbase kara giya sathiye, ekath kos leeyen tibbe, ekata gapu color eka nm burma teak, waterbase karata passe apu finishing eka nm maru, eke th top coat eka vitrai compressor eken alluwe, ituruwa brush eken kare
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ස්ප්‍රේ කරන එක වියදමනං සැරයි. ටොප් කෝට් එකනං පින්සලෙන් අවුලක් නෑ. ස්ටේන් එක ස්ප්‍රේ කරානං හරි....
    Mewata hariyanne ekama ekai @PHBhagya

    Pornhub ekey wala upload eka iwara karala ei wu upades denna 🤭
    :angry: :angry:
    @PHBhagya මන් උබට දාපු නම රෙජිස්ටර් වෙන්ඩ යන්නේ කිරියේ🤣🤣
    තවුසෙ....තවුසෙ තමයි මේ හේරටම මුල...
     
    • Like
    Reactions: NRTG

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වෝටර් බේස් ස්ප්‍රේ කරන එක 100% අසාර්ථකයි. පින්සල තමයි වෝටර්බේස් එකට සුදුසුම.
     
    • Wow
    Reactions: Honda.putha