උළු වහල නිසා ගේ තෙමෙනවා Bros

puhulhora

Member
Jul 26, 2025
8
3
3
රිලව් පනින නිසා හැමදාම උළුකැට එහෙමෙහෙ වෙනවා, දැන් වහින වෙලාවට තැනින් තැනින් ගෙදර තෙමෙනවා, හැමදාම වහලට නැගල සුද්ද කරන එක තමයි මගේ වැඩේ.., අඩු වියදම් විකල්පයක් නැද්ද?
එච්චර සල්ලි නැහැ මේදවස් වල, hire නැති හින්ද.
 
  • Sad
Reactions: craabeysinghe

Praveen1989

Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    කටු කම්බි ටිකක් අරන් වහලේ පනින තැන් වලට හයි කරන්න
    මෙහෙ එහෙම කරනවා කලවැද්දො , දඩුලේන්නු පනින හින්දා
     
    • Love
    Reactions: puhulhora

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ එපා වෙනවා බන්.අපේ වහලෙත් ඔහොම තමයි.මගේ ලැප් එක 99න් බේරුනේ .රෑ 2 විතර වතුර බිංදු වැටෙන සද්දෙට ඇහැරුණා.හරියටම ලැප් එක තිබ්බ මේසේ උඩට වැටිලා තියෙන්නේ.

    අපේ නම් වදුරෝ නිසා නෙමෙයි අවුල.වහලේ ඇල නැති එක.උලු වහල ,තහඩු වගේ නෙමෙයි හොඳට ආනතිය තියලා හදන්න ඕනේ පට ගලා වතුර ගලාගෙන යන්න.උලු කැටේ දෙපැත්තේ තියෙන කානු දෙක බ්ලොක් වුනාම තමයි උතුරන්නේ.වහලේ ගාව ගස් කොලන් තිබ්බම තමයි එපාම වෙන්නේ.කොල වැටිලා දිරලා අර කානු බ්ලොක් වෙනවා පොඩ්ඩක් ඇත්නම්.

    අපේ නම් සිවිලිම් දිරලා ඔහොම ලීක් වෙලාම,උගුඩු හැත්ත නිසා තහඩු තැන් තැන්වල කැඩිලා.උගුඩු කැරියෝ පොර කන්න පටන් ගත්තම විනාශයි ඉතින්...

    සැරටම වැස්සක් ආවොත් අනිවා සිවිලිමට නගින්න වෙනවා.කොහේ හරි බ්ලොක් වෙලා ලීක් වෙනවා..සමහර ලී එහෙම කාලයත් එක්ක බොක්ක ගැහිලා ගියාම ඒ තැන් පාත් වෙනවා.එහෙම තැන් ලොකු වැස්සක් ආවාම වාත වෙනවා වැඩියි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    DSI එකේ rubber sheet වගයක් තියෙනවා. උළු වලට යටින් එලන්න පුළුවන්. try එකක් දාලා බලන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,618
    113
    වෙන රටක නම් රිලව්ට වෙඩි තියලා ඉවරයක් කරලා.
    සිරිලංකාවේ තමා කැලෑ සතුන්ට ලව් ලව් කර කර මිනිස්සු විඳවන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වෙන රටක නම් රිලව්ට වෙඩි තියලා ඉවරයක් කරලා.
    සිරිලංකාවේ තමා කැලෑ සතුන්ට ලව් ලව් කර කර මිනිස්සු විඳවන්නේ

    Meheth thiyanawa ithin. Ekek marunama maasa deka thunak enne na
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,636
    8,358
    113
    Asbestos gahala Rahino eken wahipili gahapan. wade complete. habei wiyadam yanawa. nattam wahaleta udin net ekak dapan balanna.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,513
    113
    Colombo
    රිලව් පනින නිසා හැමදාම උළුකැට එහෙමෙහෙ වෙනවා, දැන් වහින වෙලාවට තැනින් තැනින් ගෙදර තෙමෙනවා, හැමදාම වහලට නැගල සුද්ද කරන එක තමයි මගේ වැඩේ.., අඩු වියදම් විකල්පයක් නැද්ද?
    එච්චර සල්ලි නැහැ මේදවස් වල, hire නැති හින්ද.
    උළු ටික අයින් කරලා තියපන්
     
    • Dislike
    Reactions: craabeysinghe

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,528
    113
    රිලව් පනින නිසා හැමදාම උළුකැට එහෙමෙහෙ වෙනවා, දැන් වහින වෙලාවට තැනින් තැනින් ගෙදර තෙමෙනවා, හැමදාම වහලට නැගල සුද්ද කරන එක තමයි මගේ වැඩේ.., අඩු වියදම් විකල්පයක් නැද්ද?
    එච්චර සල්ලි නැහැ මේදවස් වල, hire නැති හින්ද.
    ගාණ අඩුම, හැබැයි පෙනුමෙන් චොර විකල්පය UV පොලිතීන් ගහල දාපන්. Butyl tape වලින් අලවන්න පුළුවන්.