උළු වහල නිසා ගේ තෙමෙනවා Bros

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගෙදර පිරිමි ගොඩක් ඉන්නව නම් කැටපෝලය විසඳුමක් කරගන්න පුළුවන් වෙයි ....
    ඇයි කාන්තාවන්ට කැටපොලෙන් ගහන්ඩ බැරිද
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඇයි කාන්තාවන්ට කැටපොලෙන් ගහන්ඩ බැරිද


    වඳුරො ගෑණු අයට බය නෑ ....

    එයාල දන්නව එල්ලෙට විදින්න බෑ කියල ඒ පැත්තට මේ පැත්තට හැරිල බේරෙනව
     
    • Wow
    Reactions: clumsyhulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,800
    113
    එතකොට දුර ඉඳල පනියි.... තව worse වෙනව ... වඳුරො පනිනවට ගස් අතු කපල .... අන්තිමට දුර ඉඳල පනින්න ගත්ත ....


    ගෙදර පිරිමි ගොඩක් ඉන්නව නම් කැටපෝලය විසඳුමක් කරගන්න පුළුවන් වෙයි ....




    උඩින් ද ? යටින්ද ? තාර sheet ද ?
    ------ Post added on Oct 12, 2025 at 1:44 PM
    රීප්ප වලට උඩින්. තාර ශීට් නෙවේ ( කඩදාසි & තාර).
    මෙව්ව rubber sheet වගයක්.
    ගුළු ගුළු DSI roof rubber