මන් අහල තියෙන මොඩම ප්‍රශ්න 10ක්
එත් ලබා දීල තියෙන්නේ ඉතාම වටිනා පිළිතුරු, හැබැයි තමන්ගේ මතය හරියි කියල හිතන අයටනම් තේරෙන්නේ නැති වෙයි. එත් මේකෙන් අපිටනම් හොද දේවල් ආදේශ කරගන්න පුළුවන්. පැය බාගයක් පුරා වටිනා කරුණු තියෙනවා, මේවා බෞද්දයන් වන අපිට වැදගත් වන කරුණු.
බෞද්ද්යෙකුගේ පළමු අරමුණ,
හොද නමක් දිනාගන්න උත්සහ කරන්න - අනිත් මිනිස්සුන්ට උදව් උපකාර කරන, අනිත් මිනිස්සුන්ට ගරු කරන, අනිත් අයත් එක්ක සුහදශීලී ලෙස ජීවත් වෙන එක,අනිත් අයට අවශ්‍ය වෙන පුද්ගලයකු වෙන්න.
දෙවන අරමුණ
පරලොව සුගතිගාමී වෙන්න උත්සහ කරන්න- මෙලොව වශයෙන් හොද දේවල්, දාන ,ශීල,භාවනා, ආදී දේවල් කරන්න
තුන්වන අරමුණ
බුද්දි මට්ටමක් තියෙනවනම් නිවන් දැකීමට උත්සහ ගන්න- අර්යෂ්ටන්ගික මාර්ගය, සප්ත විශුද්දිය,සතර සතර සතිපට්ටනය.,ත්‍රිශික්ෂාව.
අවසාන වශයෙන් සෝබනේට සිල් සමාදන් වෙන එක නිසා අපිට ගොඩක් දේවල් ලැබෙනවා කියල දැන් මට තේරෙනවා ..