ithaa sarthaka pilithurak onna oya wage darmayen thamyi api pilithuru denna ona machan niakan hambaya hambayaa nokiyaa
![]()

බුදුරදුන් දවසක් පිරිවර සමග ඇට්ටේරියා වනාන්තරයක් මැදින් යනවා. එතැනදී ඇට්ටේරියා ගසක කොළ ටිකක් අතට අරගෙන බුදුරදුන් පරිවාර ශ්රාවකයින්ගෙන් අහනවා මගේ අතේද වැඩියෙන් ඇට්ටේරියා කොළ තිබෙන්නේ නැතිනම් මේ වනාන්තරයේද කියලා. ශ්‍රාවකයින් කියනවා ස්වාමිනි මේ වනාන්තරයේ තිබෙන ඇට්ටේරියා කොළ ගණන් කිරීමටත් අපහසුයි කියලා. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කරනවා "මහණෙනි මම දන්නා දේ මේ ඇට්ටේරියා වනාන්තරයට සම කලොත් මම ඔබලාට දේශනා කර තිබෙන්නේ මේ අතේ තිබෙන ඇට්ටේරියා කොළ ගණනට සමකල හැකි ප්‍රමාණයක් කරුණු පමණයි" කියා(සින්සපා සුත්‍රය).
බුදුරදුන් දේශනා කලේ නැවත නැවතත් ඉපදී ඉපදී යන මේ සංසාර ගමන අවසන් කිරීමට අවශ්‍ය ධර්මය පමණයි. මම සොයන්නෙත්, අසන්නේත්, කියවන්නෙත් නිවනට උපකාර වන ධර්මය පමණයි. එත් මනතුංග අසා තිබු ප්‍රශ්න 10 නිසා මම අසා නැති නිවනට උපකාර නොවන කරුනුත් මම දැනගත්තා.

පැටියා;13867262 said:Original Post: Today, 10:10 AM
1st Comment: Today, 10:18 AM (After 8 mins)
10th Comment: Today, 10:28 AM (After 18 mins)
වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?
අපොයි බෞද්ධයෝ....![]()

menna mattu ubalage boruwa
boruwata thaththa boudayek hinda ubath boudayek.........
Bauda darshanaya gana mokoth dannathuwa methama anag manag thodanawa..
oyawagema ISLAM agama genawath poddak hoyala balaw.........
ubata aththa therey patiyo...........

දුන්න පිලිතුරු වල අඹ වල පැණි රස හා සම්බන්ධ කොටස නැවත බැලීමෙන් දොඩවන්නෝ කවුරුදැයි කියා වටහා ගන්න.![]()

බුදුරදුන් දවසක් පිරිවර සමග ඇට්ටේරියා වනාන්තරයක් මැදින් යනවා. එතැනදී ඇට්ටේරියා ගසක කොළ ටිකක් අතට අරගෙන බුදුරදුන් පරිවාර ශ්රාවකයින්ගෙන් අහනවා මගේ අතේද වැඩියෙන් ඇට්ටේරියා කොළ තිබෙන්නේ නැතිනම් මේ වනාන්තරයේද කියලා. ශ්‍රාවකයින් කියනවා ස්වාමිනි මේ වනාන්තරයේ තිබෙන ඇට්ටේරියා කොළ ගණන් කිරීමටත් අපහසුයි කියලා. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කරනවා "මහණෙනි මම දන්නා දේ මේ ඇට්ටේරියා වනාන්තරයට සම කලොත් මම ඔබලාට දේශනා කර තිබෙන්නේ මේ අතේ තිබෙන ඇට්ටේරියා කොළ ගණනට සමකල හැකි ප්‍රමාණයක් කරුණු පමණයි" කියා(සින්සපා සුත්‍රය).
බුදුරදුන් දේශනා කලේ නැවත නැවතත් ඉපදී ඉපදී යන මේ සංසාර ගමන අවසන් කිරීමට අවශ්‍ය ධර්මය පමණයි. මම සොයන්නෙත්, අසන්නේත්, කියවන්නෙත් නිවනට උපකාර වන ධර්මය පමණයි. එත් මනතුංග අසා තිබු ප්‍රශ්න 10 නිසා මම අසා නැති නිවනට උපකාර නොවන කරුනුත් මම දැනගත්තා.
අල්ල මේ ලෝකේ මැව්වා ලු
අහසින් යන එක විද්යානුකුල ද අහනවා
මට පුකෙනුත් හිනා ඕයි