ඕකුන් ඔය ලබ්බක් දන්නෑ. බඩේ පණුවෝ හැදෙන සීන් එකක් නේ ඔය කතාව ඇදලා ගත්තොත් ගන්නේ..
නැහැ නේද බන්. උන් ඌරා කන්නෙ නැත්තෙ කුරාණයේ කියලා තියෙන නිසානෙ. අපිරිසිදුයි කියලා. දන්න විදියට උන්ට කන්න අවසර තියෙන්නෙ කුර බෙදිල තියෙන උලා කන සත්තු. එකනේ උන් හරකා කන්නේ. ඌරගෙ කුර බෙදිලා තිබුනත් උන් උලා කන්නෙ නැහැ. එතකොට හරාම්ලු...

. 


