ඌවේදී_අපි_පැරදුණා
ඌව මැතිවරණයේදී ආණ්ඩුවට වැරදුනු බවත් බොරු තර්ක නොකර වැරැදුණු තැන් සොයන්න ඕනෑ බවත් යැයි කළුතර දිස්ත්රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා පවසයි.
‘මේ මැතිවරණයේ ප්රතිඵලය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට රතු එළියක්. මේ ගැන දෙපාරක් සිතා බලා අනිවාර්යයෙන්ම ස්වයං විවේචනයකට යා යුතුයි.
මීට පෙර පැවති ඌව පළාත් සභා මැතිවරණය සමග සන්සන්දනය කර බැලීමේදී ආණ්ඩුවේ ඡන්ද විශාල ලෙස අඩු වෙලා. එක්සත් ජාතික පක්ෂට සහ ජවිපෙට ඡන්ද වැඩි වෙලා තියෙනවා.
එවකට තිබුණු යුද්ධය පිළිබද තත්ත්වය යම් ප්රමාණයකට එදා ප්රතිඵල වලට බලපෑවත් අපේ ඡන්ද අඩු වුණා කියන එක පිළිගන්න ඕන.
බොරු තර්ක කරලා වැඩක් නැහැ. දැන් කළ යුත්තේ බොරුවට කෑගහලා, තර්ක කරලා සුන්දර සිහින මවන එක නොවෙයි. අප නිහතමානීව අපට වැරැදුණු තැන් සොයා බැලීමයි කළ යුත්තේ. අපේ අඩුපාඩු මොනවාද කියලා ස්වයං විවේචනයක යෙදිය යුතුයි’ යයිද මන්ත්රීවරයා කියයි.
පිස්සු බල්ලෝ වගේ පැරදුණ දුක වහගන්න විපක්ෂයට රැකගෙන ඉදලා ගහන අමනයෝ ඉන්න මහින්දගේ පැත්තේ මේ වගේ වැදගත් මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.

lankacnews

Last edited: