එංගලන්තයේ ඒවා අපට මොකටද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වසර සියගානක් පැරණි කෝන්තර දැන් හිතේ තියාගෙන ඉන්න එපා.ඒවා අමතක කරලා දාමු.ඒ කාලේ හිටපු සුද්දන් නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න එවුන් වෙනම ජාතියක් වගේ.ඕවගේ වාඩු ගන්න යන්නේ මොන කෙහෙම්මලකටද? සුද්දන් රට අල්ලගෙන හිටපු එක මට ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අපේ කෑලෑ සහ වනසතුන් විනාශ කරපු එක විශාල අපරාදයක්.අපි අඩුම ගානේ ඒ කැලෑ ටික 1948 වැව්වනම් අද විශාල වනාන්තර තියෙන්න තිබුනා.රට පුරාම අඹ,කොස්,දෙල්,පොලොස්,කලුවර,බුරුත,නාගස්,බෝ ගස්, සහිත සුවිශාල වනයන් වවන්න තිබුනා.මෙහේ සුද්දන්ගේ හැම ඒරියා එකකම ෆොරෝස්ට් එකක් තියෙනවා.ඒ වගේම සුද්දන්ගේ රටවල් පවා අල්ලගෙන ඉඳලා තියෙනවා.රුසියාව නැත්නම් අද එංගලන්තය ජර්මනියේ යටත් විජිතයක්.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දිවුණු වෙන්නෙ නෑ බං දිවුණු කරන්න ඕන.. උබල වගේ උන් ඉන්නකං කවදාවත් ඒක වෙන එකක් නෑ :P:P

mata rata vasara 5kata denna.mama hadala penvana.sattakinma.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සුද්දො ආවේ නැත්නම් අපේ රට මීට වඩා සෙක්ෂුවලයිස් රටක් වෙන්න තිබුනා.ඒ වගේම දුම්බීම,අරක්කු බීම වගේ ඒවා රටේ නැතිවෙන්න තිබුනා.අනිත් එක හම්බයන් සහ දෙමලුන් රටතුල නැතිවෙන්නත් තිබුනා. ලංකාව 98%ක් සිංහල බෞද්ධ රටක් වෙන්න තිබුනා. විශාල වනාන්තර සහිත කෘෂිකාර්මික රටක් වෙන්න තිබුනා.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජපානය කියන්නේ සුද්දන්ගේ යටත් විජිතයක් නෙවෙයි.නමුත් ජපානය දියුනු රටක්.ඒක නිසා කොලොනි එකක් වුනා කියලා රටක් සංවර්ධනය වෙන්නේ නෑ.සංවර්ධනය වුන කොලොනි එකකුත් නෑ.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුද්දො ආවේ නැත්නම් අපේ රට මීට වඩා සෙක්ෂුවලයිස් රටක් වෙන්න තිබුනා.ඒ වගේම දුම්බීම,අරක්කු බීම වගේ ඒවා රටේ නැතිවෙන්න තිබුනා.අනිත් එක හම්බයන් සහ දෙමලුන් රටතුල නැතිවෙන්නත් තිබුනා. ලංකාව 98%ක් සිංහල බෞද්ධ රටක් වෙන්න තිබුනා. විශාල වනාන්තර සහිත කෘෂිකාර්මික රටක් වෙන්න තිබුනා.
    කාලෙකට පස්සෙ ඇත්තක් කිවුවාමද කොහෙද:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාලෙකට පස්සෙ ඇත්තක් කිවුවාමද කොහෙද:rofl:

    තව ඇත්තක් කියන්නම්.සුද්දන් වසර 500කට වඩා රටට කරපු විනාශයක් ,2005 ඉඳන් මේ දක්වා වසර අට තුල රටට කරලා තියෙනවා.ඒවා තේරුම් ගන්න උඹලගේ මොලේ යපස්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව ඇත්තක් කියන්නම්.සුද්දන් වසර 500කට වඩා රටට කරපු විනාශයක් ,2005 ඉඳන් මේ දක්වා වසර අට තුල රටට කරලා තියෙනවා.ඒවා තේරුම් ගන්න උඹලගේ මොලේ යපස්
    මහින්ද රටට වැඩ කරලා තියෙනවා වගෙම රටට කෙලලාත් තියෙනවා එක ඇත්ත :rofl: එත් රනිල් ආඔත් ඔයිට වඩා රරට කෙලිනවා අපිත් කැමතියි අවංකවම රට වෙන පාලනයකට යනවාට එත් විකල්පය රනිල් නම් රනිල්ට වඩා මහින්ද හොදයි මටනම් රනිල හො මහින්ද හො මොකා රජ කලත් කමක් නැහැ රටට කෙලවෙනවා බලන්න බැහැ:P රනිල්ව අයින් කරපල්ලා අපෙ වොට් එකත්
    විපක්ශයෙන් හොද මනුස්සයෙක් ආවොත් දෙනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාලෙකට පස්සෙ ඇත්තක් කිවුවාමද කොහෙද:rofl:

    මම ඊයේ කියපු එක ඇත්තක්.

    MR07242013DJ_3.jpg
     
    රනිල්ට වඩා රුක්මන් සේනානයක හොඳයි.නමුත් මිනිහා යටින් ගේම් ගහන්න ගිහිල්ලා නාස්ති වුනා. 2005 එයාලට බලය අල්ලන්න චාන්ස් එකක් තිබුනා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ඊයේ කියපු එක ඇත්තක්.

    MR07242013DJ_3.jpg

    ඔතන කවුද දැන් වැර්දි? මහින්දද දයාසිරිද? නැත්නම් පක්ශෙ විනාශ කරන රනිල්ද? රනිලා හිටියොත් අනිත් උනුත් යනවා :( ආණ්ඩුවට ගිය උන් ඔක්කොම සල්ලි බලාගෙන ගියා කියලද උබ හිතන්නෙ නැහැ බන් මුලිකම දෙ රනිල්:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල්ට වඩා රුක්මන් සේනානයක හොඳයි.නමුත් මිනිහා යටින් ගේම් ගහන්න ගිහිල්ලා නාස්ති වුනා. 2005 එයාලට බලය අල්ලන්න චාන්ස් එකක් තිබුනා

    ගෙමක් ගහන්න ගිහිල්ලා නෙමෙ යුන්පි උරුමය අයින් කරා රනිල් සමහර විට හිතෙ ඇති රුවන් තැනකට එනකම්ම විපක්ශ්යෙ හරි ඉන්න රනිල්
    රුක්මන්ලා හොද මිනිස්සු තම්යි බලය අල්ලන්න පුලුවන් දැනුත් රනිල් අයින් වෙලා වෙන කෙනෙකුට දුන්නානම් :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ එංගලන්තයේ කේට් කුමරිය දරුවෙක් ප්‍රසූත කිරීම ගැන .ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල රජපවුල් විනාශකල එංගලන්තයේ රජපවුලේ වැඩ ගැන අපිට ඇති වැදගත්කම මොකක්ද ? එංගලන්තය අනික් රටවල රජපවුල් විනාශකරේ නැත්නම් අනික් රටවලත් ඔටුන්න හිමි කුමාරවරු ඉපදෙන්න තිබුනා.

    ලංකාවේ රජපවුලක් තිබුනානම් අද ලංකාවේ රජතුමා මම වෙන්න බොහොදුරට ඉඩ තිබුනා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවේ රජපවුලක් තිබුනානම් අද ලංකාවේ රජතුමා මම වෙන්න බොහොදුරට ඉඩ තිබුනා.
    ඔව් ඉඩ තියෙනවා දේවුන්දර තුඩුවෙ ඉදලා පෙදුරු තුඩුව වෙනකම්ම ඉඩ තියෙනවානෙ:lol::lol::rofl:
    මෙ පොන්ස් ඇහැරියන් දැන්වත්:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෙමක් ගහන්න ගිහිල්ලා නෙමෙ යුන්පි උරුමය අයින් කරා රනිල් සමහර විට හිතෙ ඇති රුවන් තැනකට එනකම්ම විපක්ශ්යෙ හරි ඉන්න රනිල්
    රුක්මන්ලා හොද මිනිස්සු තම්යි බලය අල්ලන්න පුලුවන් දැනුත් රනිල් අයින් වෙලා වෙන කෙනෙකුට දුන්නානම් :P

    රුවන්ලා,සජිත්ලා කියන්නේ වැරදි තේරීමක්.මුන් මචන් දේශපාලනය තුලවත් ඉන්න වටින එවුන් නෙවෙයි.මීට වඩා දක්ෂ අය ,උගත් අය රටතුල ඉන්නවා.ඒ අයට එන්න ඉඩක් නෑ.හුඟක් වෙලාවට නලුවන් වගේ තියෙන,කතාකරන්න පුලුවන් කටහඩක් තියෙන අය ,ඒ වගේම පෞරෂත්වය වගේ ඒවා අනුව දේශපාලකයන් පත් වෙන්නේ.ඒ එකක් වත් රටේ පාලනයට හෝ රටක් සංවර්ධනය කරන්න පි‍ටුවහලක් වෙන්නේ නෑ.මහොෂධ වගේ අය තමයි පාලකයන් වන්න ඕන.නමුත් අද ඉන්නේ මිනීමරුවන් ,හොරුන්,දූෂිතයන්,අඥණයන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහ් ඔයි පරණ කලේ දැන් වැඩක් නැ ගිය දේවල් ගියා .. අද මිනිස්සුන්ට මේ රටේ කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ අරක වැඩි මේක වැඩි ! SHIT ඔය වගේ ලෝකෙම කතා නොකරන දෙයක් ගැන දෙයක් ගැනවත් කතා නොකරනවානම් උඹ එහෙනම් කියන්නේ අර ලංකාවේ රජ පවුලේ ඉන්න කොල්ලෝ 3 දෙන ගැන කතා කරන්න කියලද ! :growl::growl:

    :lol::lol:

    ඔයාට වැරදිලා:oo: සුද්දා එන්න කලින් අපි සුද්දාටත් වඩා වැඩ පෙන්නපු ජාතියක් අපෙ පරන දෙවල බලපන් වැඩි දෙයක් ඔන නැහැ අපෙ වැවක සොරොවුව ගැනම ඇති සුද්දාට මැතකදි තාක්ශනය භාවිතා කරලා සොරොවුව මෙතනට එන්න ඔන කියලා හොයා ගත්ත එක අපෙ අය අවු 1000ස් ගානකට කලින් හොයා ගත්තෙ ගොඩාක් දෙවල තියෙනවා අපිට සුද්දා මෙහෙට ආ නිසා උනෙ අපෙ තාක්ශනය පාරම්පාරවෙන් අරන් ආපු දෙවල් අපිට නැති උන එක සුද්ද අපෙ දෙවල් 95% නැති කරලා අපිට 5% දෙවල කරා එත් අපෙ රට හදන්න ඔන නිසා නෙමෙ තෙ කොපි වගෙ දෙවල් ප්‍රවාහනය කරන්න ඔවා හැදුවෙ සුද්දා නිසා තම්යි ඔය දෙමලුන්ට රටක් ඔනෙ කියන හැගිම ආවෙත්:oo: යටත් විජිත මානසිකත්වයෙන් මිදියන් බන් සුද්දාගෙන් කලු සුද්දො බිහි වෙලා උන් අතට බලය ගිය නිසා ඔහොම උනෙ:(උබ කිස්තියන්ද? බන් :P

    ඔව් ඒ කාලෙ අපිත් සෑහෙන ඉදිරියෙන් හිටපු අංශ ඕන තරම් තියෙනව :)

    ඔය කියන රජ්ජුරුවො අපිට හිටියනම් එන්ගලන්තෙ රජ පවුල වගේ වෙන්නෙ නැ බන්.. දනට ඉන්න මහ රජ ගැන හිතපන්.. රජ නෙමෙයි උනාට විදින්නෙ රජ සැප නෙමෙයිද? උබ ඔය කියන රජ හිටියනම් ලන්කාවෙ ආදයම සම්පුර්නයෙන්ම එයාගේ මොඩ චූන් වලට වියදම් කර්නවා.. එන්ගලන්තේ උන් රජපවුල තියන් ඉන්නෙ උන්ගේ ආඩම්බරයට.. උන් වාර්ශිකව රජ පවුලට වියදම් කරන්නෙ අය වැයෙන් දරන්න පුලුවන් ගානක්.. නයට අරන් රජ පවුලට කන්න දීලා මිනිස්සු පාරට බස්සන්නෙ නැ.. ඒකයි උන්ට තාමත් මිනිස්සු ලගට ගිහින් කතා කරන්න පුලුවන්.. මිනිස්සු අතර ඉන්න පුලුවන්..

    :yes::yes:

    වසර සියගානක් පැරණි කෝන්තර දැන් හිතේ තියාගෙන ඉන්න එපා.ඒවා අමතක කරලා දාමු.ඒ කාලේ හිටපු සුද්දන් නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න එවුන් වෙනම ජාතියක් වගේ.ඕවගේ වාඩු ගන්න යන්නේ මොන කෙහෙම්මලකටද? සුද්දන් රට අල්ලගෙන හිටපු එක මට ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අපේ කෑලෑ සහ වනසතුන් විනාශ කරපු එක විශාල අපරාදයක්.අපි අඩුම ගානේ ඒ කැලෑ ටික 1948 වැව්වනම් අද විශාල වනාන්තර තියෙන්න තිබුනා.රට පුරාම අඹ,කොස්,දෙල්,පොලොස්,කලුවර,බුරුත,නාගස්,බෝ ගස්, සහිත සුවිශාල වනයන් වවන්න තිබුනා.මෙහේ සුද්දන්ගේ හැම ඒරියා එකකම ෆොරෝස්ට් එකක් තියෙනවා.ඒ වගේම සුද්දන්ගේ රටවල් පවා අල්ලගෙන ඉඳලා තියෙනවා.රුසියාව නැත්නම් අද එංගලන්තය ජර්මනියේ යටත් විජිතයක්.

    :yes::yes:

    සුද්දො ආවේ නැත්නම් අපේ රට මීට වඩා සෙක්ෂුවලයිස් රටක් වෙන්න තිබුනා.ඒ වගේම දුම්බීම,අරක්කු බීම වගේ ඒවා රටේ නැතිවෙන්න තිබුනා.අනිත් එක හම්බයන් සහ දෙමලුන් රටතුල නැතිවෙන්නත් තිබුනා. ලංකාව 98%ක් සිංහල බෞද්ධ රටක් වෙන්න තිබුනා. විශාල වනාන්තර සහිත කෘෂිකාර්මික රටක් වෙන්න තිබුනා.

    කාලෙකට පස්සෙ ඇත්තක් කිවුවාමද කොහෙද:rofl:

    :rofl:

    සමස්තයක් විදියට සුද්දො හොයගත්තු දේවල් අද මුළු ලෝකෙටම ප්‍රයජනයට ගන්න පුළුවන් වෙලා තියෙනව ...

    උදාහරණයකට X-Ray machine එක හොයාගත්ත එකෙන් මුලු ලෝකෙටම ඒකෙ ප්‍රයෝජනය ලැබුණ ... අපේ ගොඩක් වෙලාවට තියෙන්නෙ හන්ගන් ඉන්න දැණුමක් ... ඒක මම හිතන්නෙ ආසියාවටම පොදු ලක්ෂණයක්
     
    Sep 12, 2011
    884
    120
    0
    අපි හරියට කන්න බොන්න ,ඒ වගේම ඇඳුම් අදින්න,චාරිත්‍රවාරිත්‍ර ඉගෙන ගත්තේ සුදු ජාතිකයන්ගෙන් නේද? ඒ වගේම රුහුන පිහිටි මායා වගේ තුනට කැඩිලා තිබුන රට එක්සත් කරේ සුද්දො.අපිට තේ,කර්මාන්තය,රබර් වගේ ඒවා දායාද කලේ සුද්දන්.රට තුල පාරවල් හැදුවේ සුදු ජාතිකයන්.අපිව කැලෙන් එලියට ගත්තේ සුද්දන්.උඹලා ඒවා මතක කරන්න එපා.

    රොබට් නොක්ස් අපේ රට ගැන කියල කියල තිබෙන කතා දන්නවනම් ඔහොම කියන්නේ නෑ
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    උඹේ මහලොකු රටේ එවුන්ට? kiyanne ai tho wena rataka ekekda.palayan do nikan posh urek wenne nathuwa... un awilla ape sanskruthiyata karapu winase nisa thama sudda giyata passe mehema une..nathnam rajakale yoda ela,ruwanwali seya wage ewa haduwe kauda suddada?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹේ මහලොකු රටේ එවුන්ට? kiyanne ai tho wena rataka ekekda.palayan do nikan posh urek wenne nathuwa... un awilla ape sanskruthiyata karapu winase nisa thama sudda giyata passe mehema une..nathnam rajakale yoda ela,ruwanwali seya wage ewa haduwe kauda suddada?

    ahh?

    sudda giyata passe ube rupiyala 200 gunayakin pahatha watunu ekata moko kiyanne kukulo. ruwanwali saya wageda eka?
    ane palayan ban yanna sanskruthiya :lol::lol:
    1948 n passe me wenakan hitiyath sanskruthiyata mukuth wenne naha kukulo wena tika wela iwarai e wenakota

    ruwanwali saya widesha winimaya geawada ponz?
    sudda wawapu the,rubber gas tikanam genawa:lol::lol: