වසර සියගානක් පැරණි කෝන්තර දැන් හිතේ තියාගෙන ඉන්න එපා.ඒවා අමතක කරලා දාමු.ඒ කාලේ හිටපු සුද්දන් නෙවෙයි බන් දැන් ඉන්නේ.දැන් ඉන්න එවුන් වෙනම ජාතියක් වගේ.ඕවගේ වාඩු ගන්න යන්නේ මොන කෙහෙම්මලකටද? සුද්දන් රට අල්ලගෙන හිටපු එක මට ප්රශ්නයක් නෙවෙයි.හැබයි අපේ කෑලෑ සහ වනසතුන් විනාශ කරපු එක විශාල අපරාදයක්.අපි අඩුම ගානේ ඒ කැලෑ ටික 1948 වැව්වනම් අද විශාල වනාන්තර තියෙන්න තිබුනා.රට පුරාම අඹ,කොස්,දෙල්,පොලොස්,කලුවර,බුරුත,නාගස්,බෝ ගස්, සහිත සුවිශාල වනයන් වවන්න තිබුනා.මෙහේ සුද්දන්ගේ හැම ඒරියා එකකම ෆොරෝස්ට් එකක් තියෙනවා.ඒ වගේම සුද්දන්ගේ රටවල් පවා අල්ලගෙන ඉඳලා තියෙනවා.රුසියාව නැත්නම් අද එංගලන්තය ජර්මනියේ යටත් විජිතයක්.


ආණ්ඩුවට ගිය උන් ඔක්කොම සල්ලි බලාගෙන ගියා කියලද උබ හිතන්නෙ නැහැ බන් මුලිකම දෙ රනිල්


සුද්දා එන්න කලින් අපි සුද්දාටත් වඩා වැඩ පෙන්නපු ජාතියක් අපෙ පරන දෙවල බලපන් වැඩි දෙයක් ඔන නැහැ අපෙ වැවක සොරොවුව ගැනම ඇති සුද්දාට මැතකදි තාක්ශනය භාවිතා කරලා සොරොවුව මෙතනට එන්න ඔන කියලා හොයා ගත්ත එක අපෙ අය අවු 1000ස් ගානකට කලින් හොයා ගත්තෙ ගොඩාක් දෙවල තියෙනවා අපිට සුද්දා මෙහෙට ආ නිසා උනෙ අපෙ තාක්ශනය පාරම්පාරවෙන් අරන් ආපු දෙවල් අපිට නැති උන එක සුද්ද අපෙ දෙවල් 95% නැති කරලා අපිට 5% දෙවල කරා එත් අපෙ රට හදන්න ඔන නිසා නෙමෙ තෙ කොපි වගෙ දෙවල් ප්රවාහනය කරන්න ඔවා හැදුවෙ සුද්දා නිසා තම්යි ඔය දෙමලුන්ට රටක් ඔනෙ කියන හැගිම ආවෙත්