එංගලන්තයේ කොරෝනා

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබේ මහලොකු පැතුම්..බලපන් මන් කියලා ඇති ලගදීම Eng ඇන ගන්නවා කියලා :P

    එන්නත් ගැසීම පමණින්ම කොරෝනා ඉවර කරන්න බැහැ
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    වැඩි වෙනවා නේද. ඊයේ 96ක් මැරිලා
    හැමදාම 40000 පන්නලා ලෙඩ්ඩු
    මාස්ක් දාන්නත් ඕන නෑ කියනවා
    vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...
     
    • Like
    Reactions: NRTG

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබේ මහලොකු පැතුම්..බලපන් මන් කියලා ලගදීම Eng ඇන ගන්නවා කියලා :P

    එන්නත් ගැසීම පමණින්ම කොරෝනා ඉවර කරන්න බැහැ

    ගොඩක් පකිස් බුරුවන්ට ඕක කියල වැඩක් නෑ... එන්නත ගහගත්තම හරි කියල හිතාගෙන ඉන්නේ... එන්නත ගහගෙන පොරවල් වගේ ඉන්න හදන එවුන්ට තමයි මුලින්ම කෙලවෙන්නේ.. එන්නත කියයන්නේ මේකේ එකේම එක දෙයක් විතරයි.. මිනිස්සු හැසිරෙන විදියෙන් උන්ට මේක නවත්තගන්න කිසි ඕනේ කමක් නෑ...පැතුම් පොර ටෝක් දුන්නට ප්‍රයෝගික නෑ කියල මට හිතෙන්නේ

    vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...
    ඕක මචන් දැනට කියල හිතමු... ඒවගේම එහෙම නොවෙන්න කියල හිතමු......රුසියාව බලපන්

    https://www.worldometers.info/coronavirus/country/russia/

    ------ Post added on Jul 21, 2021 at 1:41 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...
    1918 Spanish Flu ඇවිල්ලා, දෙවැනි වටේදී ප්‍රතිශක්තිය වැඩි අයට හැදිලා තියෙන්නේ 1920

    ඒ නිසා කවුද දන්නේ ඉස්සරහට එන ප්‍රබේද vaccinate වලට හුරු වෙලා ඒවිද කියලා..

    එදාට තමා address නැති වෙන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩේලි නිව් කේසස් වැඩිවෙනවා. දැනටම 50000 කිට්ටු කරලා.
    ගිනි ගහන සමර් එකේ සුද්දෝ ගෙවල් අස්සේ හිරකරං හිටියොත් ලංකාවේ මිට්ටොන්ට එහා.
    ඔය දීලා තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරා උඹලට ඕනනං පරිස්සං වෙයල්ලා නැත්තං මැරියල්ලා කියලා😑
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඩේලි නිව් කේසස් වැඩිවෙනවා. දැනටම 50000 කිට්ටු කරලා.
    ගිනි ගහන සමර් එකේ සුද්දෝ ගෙවල් අස්සේ හිරකරං හිටියොත් ලංකාවේ මිට්ටොන්ට එහා.
    ඔය දීලා තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරා උඹලට ඕනනං පරිස්සං වෙයල්ලා නැත්තං මැරියල්ලා කියලා😑
    එහෙනම් ලගදීම උබටත් කෙන්යා වලින් යන්න වේවි... :P
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ තත්වය උන්ගෙ සෞක්‍ය පද්දතියට දරාගන්න පුලුවන්. එහෙම උනාම ප්‍රශ්නයක් නෑ කියල උන් හිතනවා.

    1626858636268.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් ලගදීම උබටත් කෙන්යා වලින් යන්න වේවි... :P
    අද ඉඳලා පොඩි උන්ගේ සමර් හොලිඩේ පටන්ගත්තා. මාත් නිවාඩු දැම්මා. ළඟ තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකටවත් ගෙනියන්න හිතෙන්නේ නෑ බං.😑
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද ඉඳලා පොඩි උන්ගේ සමර් හොලිඩේ පටන්ගත්තා. මාත් නිවාඩු දැම්මා. ළඟ තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකටවත් ගෙනියන්න හිතෙන්නේ නෑ බං.😑
    මාත් මේ covid case එකෙන් තමා දන ගත්තේ සුද්දෝ කියන්නෙත් හෙන පිස්සෝ ටිකක් කියලා..පරිස්සමින් ඉදපන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඩේලි නිව් කේසස් වැඩිවෙනවා. දැනටම 50000 කිට්ටු කරලා.
    ගිනි ගහන සමර් එකේ සුද්දෝ ගෙවල් අස්සේ හිරකරං හිටියොත් ලංකාවේ මිට්ටොන්ට එහා.
    ඔය දීලා තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරා උඹලට ඕනනං පරිස්සං වෙයල්ලා නැත්තං මැරියල්ලා කියලා😑

    දේපළ ලියලද තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG