වැඩි වෙනවා නේද. ඊයේ 96ක් මැරිලා
හැමදාම 40000 පන්නලා ලෙඩ්ඩු
මාස්ක් දාන්නත් ඕන නෑ කියනවා
හැමදාම 40000 පන්නලා ලෙඩ්ඩු
මාස්ක් දාන්නත් ඕන නෑ කියනවා

vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...වැඩි වෙනවා නේද. ඊයේ 96ක් මැරිලා
හැමදාම 40000 පන්නලා ලෙඩ්ඩු
මාස්ක් දාන්නත් ඕන නෑ කියනවා
උබේ මහලොකු පැතුම්..බලපන් මන් කියලා ලගදීම Eng ඇන ගන්නවා කියලා
එන්නත් ගැසීම පමණින්ම කොරෝනා ඉවර කරන්න බැහැ
ඕක මචන් දැනට කියල හිතමු... ඒවගේම එහෙම නොවෙන්න කියල හිතමු......රුසියාව බලපන්vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...
1918 Spanish Flu ඇවිල්ලා, දෙවැනි වටේදී ප්‍රතිශක්තිය වැඩි අයට හැදිලා තියෙන්නේ 1920vaccinated nisa infect unaat death rate ek saahena adui.. ekai un limits okkom ayin kree...
එහෙනම් ලගදීම උබටත් කෙන්යා වලින් යන්න වේවි...ඩේලි නිව් කේසස් වැඩිවෙනවා. දැනටම 50000 කිට්ටු කරලා.
ගිනි ගහන සමර් එකේ සුද්දෝ ගෙවල් අස්සේ හිරකරං හිටියොත් ලංකාවේ මිට්ටොන්ට එහා.
ඔය දීලා තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරා උඹලට ඕනනං පරිස්සං වෙයල්ලා නැත්තං මැරියල්ලා කියලා![]()

අද ඉඳලා පොඩි උන්ගේ සමර් හොලිඩේ පටන්ගත්තා. මාත් නිවාඩු දැම්මා. ළඟ තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකටවත් ගෙනියන්න හිතෙන්නේ නෑ බං.එහෙනම් ලගදීම උබටත් කෙන්යා වලින් යන්න වේවි...![]()
මාත් මේ covid case එකෙන් තමා දන ගත්තේ සුද්දෝ කියන්නෙත් හෙන පිස්සෝ ටිකක් කියලා..පරිස්සමින් ඉදපන්...අද ඉඳලා පොඩි උන්ගේ සමර් හොලිඩේ පටන්ගත්තා. මාත් නිවාඩු දැම්මා. ළඟ තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකටවත් ගෙනියන්න හිතෙන්නේ නෑ බං.![]()
ඩේලි නිව් කේසස් වැඩිවෙනවා. දැනටම 50000 කිට්ටු කරලා.
ගිනි ගහන සමර් එකේ සුද්දෝ ගෙවල් අස්සේ හිරකරං හිටියොත් ලංකාවේ මිට්ටොන්ට එහා.
ඔය දීලා තියෙන්නේ අපේ පැත්තෙන් කරන්න ඕන දේ කරා උඹලට ඕනනං පරිස්සං වෙයල්ලා නැත්තං මැරියල්ලා කියලා![]()
හොඳ පරිප්පු හොද්දක් කන්න වගේ හදන්නේ.වැඩි වෙනවා නේද. ඊයේ 96ක් මැරිලා
හැමදාම 40000 පන්නලා ලෙඩ්ඩු
මාස්ක් දාන්නත් ඕන නෑ කියනවා
ඔව්. ඒවා ඒ කාලෙම කරලා තියෙන්නේ.දේපළ ලියලද තියෙන්නෙ?