එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    hambayo europen banga wewa!!!

    මොඩය වගේ කෑ ගහන්නෙපා බන්, මේ රටවල මෙහෙම එකක් වෙන්නේ කලාතුරකින්. එනිසා ලොකු demand එකක් ලැබෙනවා. අනික් රටවල් බංග වේවා කියන්නේ ලංකාව අංග සම්පුර්නද? 70% ක් සිංහල බෞද්ධ ඉන්න රටේ අපරාද කීයක් වෙනවද දවසකට ? අර ස්වර්ණවාහිනිය එහෙම රස කර කර කියන්නේ? මෝඩ කමට කියවන්නැතුව ඔලුව පාවිච්චි කරලා කල්පනා කරලා බලහන්. උඹලගේ ඔය ආකල්ප තමයි හෙණේ වෙලා තියෙන්නේ.

    elzzzzzzzz

    Thanks Bro !
     
    • Like
    Reactions: sasliit

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    බන්ටු;13205067 said:
    මොඩය වගේ කෑ ගහන්නෙපා බන්, මේ රටවල මෙහෙම එකක් වෙන්නේ කලාතුරකින්. එනිසා ලොකු demand එකක් ලැබෙනවා. අනික් රටවල් බංග වේවා කියන්නේ ලංකාව අංග සම්පුර්නද? 70% ක් සිංහල බෞද්ධ ඉන්න රටේ අපරාද කීයක් වෙනවද දවසකට ? අර ස්වර්ණවාහිනිය එහෙම රස කර කර කියන්නේ? මෝඩ කමට කියවන්නැතුව ඔලුව පාවිච්චි කරලා කල්පනා කරලා බලහන්. උඹලගේ ඔය ආකල්ප තමයි හෙණේ වෙලා තියෙන්නේ.
    mata lanakwen wadak na man kiwwe europen hambayo banga wewa kiyala mokada hambayo europaye enna ennama wadi wenawa mata ubata muslim un gana amuthuwen kiyala denna ba mokada lokema dannawa muslim un gana
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    good work

    දිගටම කරගෙන යන්න...:yes: :yes: :yes:

    අනේ මන්දා මොනදේටත් වඩා දෙමව්පියන්ට ළමයි වටිනවා ළමයින්ටත් එහෙම විය යුතුයි..
    පවුලේ නම්බුව බම්බු ගහන්නද ළමයට අසාධාරණයක් කරලා.
    මෙතන තාත්තා තමයි ඔය දේ කරල තියෙන්නේ අම්ම තාත්තට උඩින් යන්නේ නැහැ..එහෙම උනොත් අම්මටත් වෙන්නේ දුවට උන ටික..
    ගෑණුන්ව පාගගෙන ඉන්න පෑගිල්ලට...පව්...
    REP 6+ ADDED
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    mata lanakwen wadak na man kiwwe europen hambayo banga wewa kiyala mokada hambayo europaye enna ennama wadi wenawa mata ubata muslim un gana amuthuwen kiyala denna ba mokada lokema dannawa muslim un gana

    ආ.. එල එල මාත් ඒ කතාවට එකඟයි මචෝ. තම්බියෝ ගියොත් විනාසයි, ඒක මන් දන්නවා. උන්ගේ කිසි මානුෂීය ගතියක් නෑනේ.
    තැන්ක්ස් කොල්ලෝ :D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    brat probably deserved it

    Of course bro !

    So sad bro

    Duka seen eka mun kochchara darunauda..thaman hadapu daruwawa maranna tharam..

    ඒක තමයි මුන්ට මේවා simple plan ද කොහෙද

    ඇත්තෙන්ම පවු මචං..
    වැඩේ නම් සුපිරියි.. දිගටම කරපන්..

    ඔව් මචන්. නිවාඩු වෙලාවක තව එකක් දාන්නම්, රෙපට thank මචෝ.

    දිගටම කරගෙන යන්න...:yes: :yes: :yes:

    අනේ මන්දා මොනදේටත් වඩා දෙමව්පියන්ට ළමයි වටිනවා ළමයින්ටත් එහෙම විය යුතුයි..
    පවුලේ නම්බුව බම්බු ගහන්නද ළමයට අසාධාරණයක් කරලා.
    මෙතන තාත්තා තමයි ඔය දේ කරල තියෙන්නේ අම්ම තාත්තට උඩින් යන්නේ නැහැ..එහෙම උනොත් අම්මටත් වෙන්නේ දුවට උන ටික..
    ගෑණුන්ව පාගගෙන ඉන්න පෑගිල්ලට...පව්...
    REP 6+ ADDED

    Thumbs up උඹේ කතාවට :yes:. අන්තිමට ගෙඩි පිටින් නම්බු ලැබුනානේ.
    Rep වලට තැන්ක්ස් මචෝ :love:

    මෝඩ උරෙක්‌ සහ ඊරියක්. නොදකින් මුන් වගේ මැටි මොල්ලු.

    එකනම් ඇත්ත මචෝ :yes:

    ඉක්මනට කේන්ති යන අපිත් මේවා පාඩමකට ගත්තොත් හොඳයි.

    :yes::yes::yes:

    kella liyala thiyena eka dakkama duka hithenawa :(
    tfs rep++

    මේක හෙන famous උන poem එකක් මචන්
    Thanks for rep
     
    Last edited: