එංගලන්තේ මෙලෝ රහක් නෑ

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
මම එංගලන්තේ කන්ට්‍රි සයිඩ් ඉන්නෙ.ලංඩන් වල නෙවෙයි.මහ කාලකන්නි මුස්පේන්තු රටක්.මෙලෝ රහක් නෑ බන්.මිනිස්සුත් එකයි.රටත් එකයි. වෙලාවකට මේ මොන කරුමයක්ද කියලා හිතෙනවා.කිසිම ෆන් එකක් නෑ.
:(:(:nerd::nerd:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මම එංගලන්තේ කන්ට්‍රි සයිඩ් ඉන්නෙ.ලංඩන් වල නෙවෙයි.මහ කාලකන්නි මුස්පේන්තු රටක්.මෙලෝ රහක් නෑ බන්.මිනිස්සුත් එකයි.රටත් එකයි. වෙලාවකට මේ මොන කරුමයක්ද කියලා හිතෙනවා.කිසිම ෆන් එකක් නෑ.
    :(:(:nerd::nerd:
    හෆ්ෆේ වරෙන් බන් ලංකාවට මෙහෙ පට්ට ආතල්:lol:
    මාරම මාර අස්චර්යක් ඉස්සරහට වෙන්න තියෙන්නේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    hm ehemada

    උඹ ඩුබායිද ඉන්නේ? ඉන්ග්ලිස් කන්ට්‍රි සයිඩ් ඉඳලා බලපන්. සංසාරේ එපා වෙනවා බන්.
    ගයාන්ට කිසි අවුලක් නැහැ බන්
    ඔක්කොම ඉන්නේ මුණු බැදගත්තු එවුන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ ඩුබායිද ඉන්නේ? ඉන්ග්ලිස් කන්ට්‍රි සයිඩ් ඉඳලා බලපන්. සංසාරේ එපා වෙනවා බන්.
    mama kuwait inne ban ow ekanam aththa jivithe hena ekaakari wenawaa mokak hari fun ekak ganna puluwan deyakata set weyan :)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    fake account karayooo wahiwahala

    mun nisa ek eka cha wela parana ewun kawrutj naha
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන්ට කිසි අවුලක් නැහැ බන්
    ඔක්කොම ඉන්නේ මුණු බැදගත්තු එවුන්නේ
    naha ban 40% vithara muna wahan inne anithwa okkoma eliye dan yanne:lol::lol:
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    naha ban 40% vithara muna wahan inne anithwa okkoma eliye dan yanne:lol::lol:
    මෙහේ සෙට් වෙන්න තියෙන්නේ ලෝකල් පබ්ස්.ඒවාට මචං කලර් ස්කින් තියෙන අයට යන්න බෑ. උන් එන්න දෙන්නේ නෑ.සුදු හම තියෙන අය විතරයි එන්න දෙන්නේ.ලංඩන් වල ටිකක් මික්ස් නිසා එහේ වෙනස්.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    naha ban 40% vithara muna wahan inne anithwa okkoma eliye dan yanne:lol::lol:

    මුස්ලිම් රටවල් වලත් ආතල් නෑ.අල්ලා ,හුල්ලා කිය කියා ඉන්න එක තමයි කරන්නේ.ඩ්‍රින්ක් ගන්න තහනම්.ලව් කරන්න තහනම්.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    තොත්ත බබා;12464103 said:
    Yakoo .. inna thiyena jaraama rata Saudi ya. melooma rahak na. karumeta mama inne ehe. :D

    තවත් ගූ ගොඩක්.මචං මම මීට කලින් සිංගප්පුරුවේ හිටියා.ටොප් රටක්. ජොලියේ හිටියා.
     
    kick cola

    Member
    May 23, 2011
    36
    1
    0
    මම එංගලන්තේ කන්ට්‍රි සයිඩ් ඉන්නෙ.ලංඩන් වල නෙවෙයි.මහ කාලකන්නි මුස්පේන්තු රටක්.මෙලෝ රහක් නෑ බන්.මිනිස්සුත් එකයි.රටත් එකයි. වෙලාවකට මේ මොන කරුමයක්ද කියලා හිතෙනවා.කිසිම ෆන් එකක් නෑ.
    :(:(:nerd::nerd:

    api denna ratawal deka maru kara gamuda.:)
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    reputation_neg.gif
    එංගලන්තේ මෙලෝ රහක් නෑ 04-08-2012 12:41 AMfuck ur self
    reputation_neg.gif
    එංගලන්තේ මෙලෝ රහක් නෑ 04-08-2012 12:41 AMfuck ur self
    මේ මොන වරදක් කලාටද?:confused: