එකගෙයි කෑවේ කොහොමද බන්ග් ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    eka thahanam.

    මෙහෙම තිබිලත් ඔය කොටු පැනිලිත් යහමින් තිබිල තියෙනවනෙ.

    එකම රුපෙ තියෙන එවුන් ගමේ එක එක ගෙවල්වල ඉඳලා තියෙනවා.

    මතකද අර ජාන වලින් එන මොකක්ද ලෙඩක් තියෙන පවුලක් ගැන කතාවක් ගියා. ඒ පවුලෙ මොකක්ද ලෙඩක් හින්දා ඉපදෙන ඉපදෙන ළමයා මැරෙනවා. අන්තිමට හාමිනේ සෙට් වෙන්නෙ වැඩකාරයා එක්ක. ඒත් ඒ ළමයගෙත් අවුලක්. මොකද වැඩකායත් කලින් හිටපු හාමු කෙනෙක්ගෙන් වැඩකාරිට හම්බෙච්ච ළමයෙක්.
    ------ Post added on Mar 9, 2021 at 3:12 PM
    Mokakda ban e kathawa?
    Sinhala ekakda?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mokakda ban e kathawa?
    Sinhala ekakda?
    ow ow ban TV eke giya ekak wala kathawak nemei. Lucky Dias ehema hitiya. nama mathaka na mata.
    eke parampara jale athule lede thiyena jana hangila thiyena case ekak thibune.

    "Suwanda Obai Amme"Teleya wenna puluwan.