එක කොල්ලට ගෙදර කෙල්ලෝ ඔක්කොම දුන්න සීනුත් තිබිලා තියෙනවා. හොඳ හයිය තියෙන පවුල් දෙකක් නඩත්තු කරන්න පුළුවන් කොල්ලෙක්ට ගෙදර අක්කයි නංගියි දෙන්නම දෙනවා. එතකොට කොල්ලා ඒ ගෙදර බින්න බහිනවා.මිනිස්සු කෝම වෙතත් ගෑනු නන් ආතල් එකේ ඉන්න ඇති නෙහ්.
අයිය වී කුබුර හාන කොට මල්ලි ගෑනිගෙ කුබුර හානව. මල්ලි වී කුබුර හාන කොට අයිය ගෑනිගෙ කුබුර හානව.
හෙන ස්ටෝන් බොන්ඩ් එකක් තියෙන්ඩ ඇති පවුලෙ
ඒක බොරු කතාවක් බන්, සාමාන්යෙන් "ගේ" කියලා එන්නේ අඩුකුලේ උන්ගේ සිරිපාලගේ, බන්ඩගේ, උට්ටියගේ වගේ එනවනම් උන්ට ලොකු පරම්පරාවක් නැති හින්දා තාත්තගේ නමට ගේ කෑල්ල දාලා තමයි කියන්නේ. ලාගේ කියන්නේ ගොවිගම උන්ගේ. උන්ගේ පරම්පරාවල් ලොකු හින්දා ආරච්චිලාගේ, මුදියන්සේලාගේ වගේ එනවා.ඔය අදටත් ලාගේ කියල වාසගම් තියෙන්නෙ ඒව තමා.
------ Post added on Mar 6, 2021 at 10:08 PM



