එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට පුළුවන් Test කොරන්න. ✋😎

    කට්ටිය හොදට කියවල වැඩේ කරන්න. යටින් හෝම් වරක් එකකුත් තියනවා.
    කියවන්න කම්මැලි වෙන්න එපා. අපි ඉස්සරහට ඕනේ දේවල් වීඩියෝ වලින් දෙන්න ඉන්නේ
    මාවත් ගන්න අයියෝ. අනේ මාවත් ගන්න අයියෝ. 🙄
    ------ Post added on Oct 16, 2022 at 5:22 AM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    "හානියෝ" ගේ මහන්සියට මෙන්න මගෙන් මලක් 🌷

    මමත් පොඩි පම්පොරියක් වගේ එකක් දාන්නම් මේකේ.

    මේකේ අරමුණ අපේ රටේ පොඩියට හරි සොෆ්ට්වෙයා හබ් එකක් හදලා රටින් පුළුවන් තරම් ඩොලර් ගෙන එක.
    ඇත්තටම මේක local market එක target කරලා කරන දෙයක් නම්, අපිට පිටරටින් ඩොලර් ගේන්න බැහැ නේද මේ හරහා?
    ලංකාවේ Inland infrastructure වලට support එකක් විතරයි නේද?

    Task 1: දැන් අපි කරන්න යන්නේ Small Delivery Business එකක් නේ. උබලා හැමෝම බලන්න ඕනේ මේක මොකක්ද කියල. එක ගැන විස්තර හොයන්න ඕනේ. ලෝකේ ඕනේ තැනක තියන දේවල් අරගෙන බලන්න ඕනේ. එහෙම බලලා උබලා ඔය වගේ සිස්ටම් එකකින් වෙන වැඩ නිකන් කතාවක් වගේ ලියන්න. අන්න ඒක ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා මේකේ දාපල්ලා. නැත්නම් නිකන් පොස්ට් එකක් විදිහට හරි කමක් නැ . වීඩියෝ සහ පොස්ට් වල ලින්ක් දාන්න එපා. මොකද එක බලල උබලා ගත්ත හරය තමා ඕනේ. හැබැයි ඒ වීඩියෝ සහ පොස්ට් වගේ ඒවා bookmark කරලා තියාගන්න ඕනේ නම් නොට් එක යටින් reference කියල දාන්න.
    මම 2012දී ජාවා කඩෙන් software development ඉගෙනගන්න පටන් ගත්තත් හරි හෙනට හීන මවාගෙන අතගහපු එකී මෙකී නොකී කුකී ප්‍රොජෙක්ට් සැහෙන්න තිබ්බා. අන්තිමට ඉතුරු වුනේ වහලා දාපු notes ටිකයි, unpublish කරපු පේස්බුක් page ටිකයි විතරයි. එහෙම බලපුවාම, මම හෙන අසාර්ථක මනුස්සයෙක්. :lol: හැබැයි කතාකරනවා නම්, උගත් පාඩම් එමටයි. ;)
    Screenshot 2022-10-16 at 01.17.27.png


    ඔය ප්රෝජෙක්ට් අතර පොඩි ඩිලිවරි ඇප් එකකුත් ට්‍රයි කළා 2019දී වගේ. පොඩි පොඩි ප්‍රශ්ණ නිසා අත ඇරලා දැම්මා. ඒ විස්තරත් කියන්නම්. කොවිඩ් කාලේ ලංකාවේ හොඳ delivery apps දෙක තුනක්ම ආවා competitive price එකකට එයාලා grocery delivery platform market කළා. මට ඒවගේ නම් සහ link එක පාරට මතකෙට එන්නේ නැහැ. හොයලා කියන්නම්.

    Screenshot 2022-10-16 at 01.22.05.png


    ඒ එක්කම අපි මේ පැත්ත ගැන දැනුම තියන අය එකතු වෙන්න ඕනේ අනික් අයට උදව් කරන්න.
    මටත් දැන් ලෝකේ ලොකු ලොකු රටවල් වල delivery system ගැන top to bottom අවබෝධයක් තියනවා. මොකද මම ඒ ඉන්ඩස්ට්‍රි එකේ තමා දැනටත් වැඩ කරන්නේ. ලෝකේ ලොකුම supermarket කිහිපයකම supply chain software වල වැඩ බැලුවා පහුගිය ටිකේ. කට්ටිය වැඩේ පටන් ගන්නකොට, ඉස්සරහට වීඩියෝ වලින් විස්තර, තොරතුරු කියන්නම්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    unpublish කරපු පේස්බුක් page ටිකයි
    Same here :lol:, plus buy krpu domain tikayi😅
    කොවිඩ් කාලේ ලංකාවේ හොඳ delivery apps දෙක තුනක්ම ආවා
    මාත් ඒ කාලේ එකක් හදන්න ගත්ත flutter + node වලින්.. ඊට පස්සෙ ගෙදර අයටත් covid හැදුන නේ.. ආයේ බලන්න උනේ නෑ..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපිට පුළුවන් නම් අඩුපාඩු නැති හොඳ ව්‍යාපාර සැලසුමක් හදන්න, investment ගන්නත් පුළුවන් වෙයි වැඩේට.

    ඇත්තටම "small delivery business" කියලා අපි දැන් කරන්න යන්නේ මොන වගේ වැඩක්ද?
    මොකක් හරි niche එකකට අදාළ uber වගේ delivery service එකක් හදන්නද?
    නැතිනම්, small business කරන අයට delivery platform එකක් හදලා දෙනවද?
    එහෙමත් නැති නම්, delivery කරන අයයි, customer ලවයි සම්බන්ධ කරන platform එකක් වගේ ද?
    එහෙමත් නැති නම්, මට තවම තේරෙන්නේ නැති වෙනම එකක් ද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට පුළුවන් නම් අඩුපාඩු නැති හොඳ ව්‍යාපාර සැලසුමක් හදන්න, investment ගන්නත් පුළුවන් වෙයි වැඩේට.

    ඇත්තටම "small delivery business" කියලා අපි දැන් කරන්න යන්නේ මොන වගේ වැඩක්ද?
    මොකක් හරි niche එකකට අදාළ uber වගේ delivery service එකක් හදන්නද?
    නැතිනම්, small business කරන අයට delivery platform එකක් හදලා දෙනවද?
    එහෙමත් නැති නම්, delivery කරන අයයි, customer ලවයි සම්බන්ධ කරන platform එකක් වගේ ද?
    එහෙමත් නැති නම්, මට තවම තේරෙන්නේ නැති වෙනම එකක් ද?
    මේක තවම example project එකක් bro.. එහෙම business plan එකක් තියාගෙන කරන වැඩක් නෙවෙයි දැනට.. මේකෙන් try කරන්නේ tech වලට එන්න කැමති අයට project එකක් හරහා experience හදලා දෙන එක..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    බලමු විස්තර ටිකක් එකතු කරල පැරලල් නූලක්ම දාන්නන් github organization ගැන. නෑ ඇත්තටම අපිට රිමෝට් වැඩ කරන්නකොට ඕනි වෙන ටූල්ස් ගැනම දාන්නන් එතකොට ඕනි මගුලකින් කරන්න පුලුවන් නෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Same here :lol:, plus buy krpu domain tikayi😅
    ඔව් බං. සමහර domain expire වුනාම, හූන චිකන්නෝ ඒක අරගන්නවා දවසින් දෙකෙන්. චීන අකුරු වලින් porn site එකකකට හරි, affliate කරලා aliexpress වලට හරි link දානවා. එතකොට තමා දුකම හිතෙන්නේ.
    මාත් ඒ කාලේ එකක් හදන්න ගත්ත flutter + node වලින්.. ඊට පස්සෙ ගෙදර අයටත් covid හැදුන නේ.. ආයේ බලන්න උනේ නෑ..
    Flutter, firebase එක්ක මාත් covid කාලේ project එකකට අත ගැහුවා. Dart වල learning curve එක වැඩි වුනා project එක මට ඕන කාලේ publish කරගන්න බැරි වෙන්න. support එකට partner කරගන්න mobile developer කෙනෙක් සෙට් වුනේ නැහැ. ඒකත් අත ඇරලා දැම්මා අන්තිමේ. :(
     
    • Love
    • Like
    Reactions: HAneo and Lahiru120

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේක තවම example project එකක් bro.. එහෙම business plan එකක් තියාගෙන කරන වැඩක් නෙවෙයි දැනට.. මේකෙන් try කරන්නේ tech වලට එන්න කැමති අයට project එකක් හරහා experience හදලා දෙන එක..
    ඒක තමා නේ! Non-tech අයටත් මේකේ role එකක් තියෙනවා හැබැයි ලොකුවට කරන්න අදහස් කරන නිසා. Business pitching වලට එහෙම දාලා, investment ගන්නවා නම්, කට්ටිය එකතු වෙලා හොඳ brainstorm පාරක් දාමු මේකෙම මොනවද කොහොමද කරන්න පුළුවන් කියලා.