එකද? දෙකද?

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උබලගේ උපදෙස් අදහස් වලට බොහොම ස්තූති මචන්ලා. .
    මම 1ත් 2ත් කියන දෙකෙන්ම බඩු දාන්න ඉන්නේ. . ඉස්සරහට ලොකු වැඩක් කරනවා. .
    ශොප් එක හදලා අප්ඩේට් එකක් දෙන්නම්. . කිරියේ අයට විශේශ වට්ටම් දෙනවා. . :)

    :)
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    Machan, ubata berida vena palathaka shoeroom ekak danna? No 1 denna. Kawa hari wedata danna ethana. Uba inna oni ne machan. Horakam karannat be ne. E wage branch arimu hema thenama tiken tika. Hoda sallikarayo inna pethi balala damu showroom eka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බුම්ප්

    මිනිස්සු වැඩිපුර ගන්න ඒවා වැඩියෙන් හදපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan, ubata berida vena palathaka shoeroom ekak danna? No 1 denna. Kawa hari wedata danna ethana. Uba inna oni ne machan. Horakam karannat be ne. E wage branch arimu hema thenama tiken tika. Hoda sallikarayo inna pethi balala damu showroom eka

    ඒකට තාම කල් වැඩියි බන්. . දානවනම් කොලඹම දාන්න ඕනා බන්. .
    ඊටවඩා හොදයි ඒවගේ ශොප් එකක් පටන් ගන්න කැමති එකෙක්ට අතදෙන එක. .
    ඒත් ඉතින් අපේ එවුන් කන්න දීපු අතම හපාකනවා. .

    බුම්ප්

    මිනිස්සු වැඩිපුර ගන්න ඒවා වැඩියෙන් හදපන්.

    :yes::yes::yes: