එකද? දෙකද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    umbata thiyena prashne working capital ekak nethi eka mata pena widiyata nam ... salli hamba karanna salli wiyadam karanna ona ... umbe products market karanna ona plan ekak ethuwa ... hondama de thawa investor kenek hari partner kenek hari set karaganneka

    mokada onatharam oya business eka hondata karagena aya innawa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    umbata thiyena prashne working capital ekak nethi eka mata pena widiyata nam ... salli hamba karanna salli wiyadam karanna ona ... umbe products market karanna ona plan ekak ethuwa ... hondama de thawa investor kenek hari partner kenek hari set karaganneka

    mokada onatharam oya business eka hondata karagena aya innawa

    උබ හරි මචන්. . මෙහෙ ශොප් තියෙන පාරේ හිස් ඉඩමක පර්චස් එකක් ලක්ශ 15ක් වගේ වෙනවා. .
    තියෙන සේරමවලත් බිල්ඩින් ගහපුවා. . තියෙන ඒවා කවුරුවත් විකුනන්නෙත් නෑ. . පර්චස් 4ක එකක් වුනත් ලක්ශ 60ක් වෙනවා. .
    මෙහෙන්නම් මචන් අයෝජකයෙක්ව වත්, සහකරුවෙකු වත් හොයාගන්න ලැබෙන්නේ නෑ. . මුන්ට ඕනේ තනියම බදාගෙන කන්න. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    11.gif
    11.gif
    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකේ බඩු හදල කන්නද බං ගන්න එකෙක් නැත්තං :dull: :dull:
    උඹ වැරැද්දක් කරන්නෙ දේක් බඩු හදල එකේ මිලට විකුණනවනං එහෙම කරන්නෑනෙ :dull: :dull:
    ඉල්ලන්නෙ දෙකේ බඩු නං දෙකෙන් දීපං :dull: :dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බම්ප් මචන්
    උබ කරන්නෙ ලී බඩු හදලා විකුනන එකද ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bump umbata jaya.

    kohoma hari karala goda waren machan.:)

    අනිවා මචන්. . තැන්ක්ස්. .


    එකේ බඩු හදල කන්නද බං ගන්න එකෙක් නැත්තං :dull: :dull:
    උඹ වැරැද්දක් කරන්නෙ දේක් බඩු හදල එකේ මිලට විකුණනවනං එහෙම කරන්නෑනෙ :dull: :dull:
    ඉල්ලන්නෙ දෙකේ බඩු නං දෙකෙන් දීපං :dull: :dull:

    ශෝරූම් එකක් තිනවනම් එකේ බඩු වික්කැකි මචන්. .
    දෙකේ බඩු විකුනලා තේරුමක් නෑ බන්. . ඒවා විකුනලා මට වැඩක් වෙන්නෙත් නෑ ගෙනියන කෙනාට වැඩක් වෙන්නෙත් නෑ. .
    ඒ නිසා බැරිම අතක් ආවොත් ලී බඩු බිස්නස් එක නවත්තනවා. .
    නවත්තලා ශෝරූම් එකක් දාලා නෝ එකේ බඩු විකුනන්න පුලුවන් කාලෙක ආයේ පටන් ගන්නවා. .


    බම්ප් මචන්
    උබ කරන්නෙ ලී බඩු හදලා විකුනන එකද ?

    ලීබඩු ෆිනිශ් කරලා විකුනන එක. .
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    mama dakka machan LEGO company eke story eka dala hadapu video ekak. eke patangaththu ekage putha uba kiyana widiyata deke qualityata yanawa wiyadama adu karanna kiyala eth uge thaththa uta banala apahu eke qualityyatama e badu tika hadanwanawa. machan uba digatama oya business eka karanna hithanawanam puluwan tharam eke qualitiyata ma hadanna balapan quality adu unoth ubata keti kalinawa labayak labei eth ube brand eka diyunuwenna nam eka hari yana ekak naha. nikamata balapan ada loke ona thanaka hugak thanak thiyenne quality uparima baduwalata. Apple, Nike brand eka, Swiss watch saha Japan walin apu electronic items wage. ewa machan wikinenne adu quantity walin eth un ewagen labana labe wadi ara adu quality ewa wadiyen wikunanawata wada.
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    එකේ බඩු හදල කන්නද බං ගන්න එකෙක් නැත්තං :dull: :dull:
    උඹ වැරැද්දක් කරන්නෙ දේක් බඩු හදල එකේ මිලට විකුණනවනං එහෙම කරන්නෑනෙ :dull: :dull:
    ඉල්ලන්නෙ දෙකේ බඩු නං දෙකෙන් දීපං :dull: :dull:

    ehema naban eke badu ganna un one tharam innawa habai e marcket eka hariyata hoyaganna ona. ape kollonta thiyena awula hoda badu hadana eka newi ewa wikunanna hari marcket eka hoyaganna bari eka.

    ape hugak un Indiyawane meheta import karanawa eth apen hari aduwen export wenne kiyakiya agreement walata baninawane mata hithenne ekatath awula indiyawen meheta adu quality badu enakota apit ewagema sini parippu eheta yawanna hadana eka eke therumak naha mokada unge rate adu padiyata quality adu badu hadana un one tharam innawa ekanisa ehe unta one ewa hadagannawa.
    eth apita puluwan nam ape unge skills diyunu karana supper quality baduwak hadanna swiss ewunge watch wage deyak hoda market ekak indiyawethiyenawa supper luxury items walata mokada pare boka dana un wagena hoda salli thiyena unuth lankawata wada ehe innawa
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මිනිස්සු ජාති දෙකයි නම් බඩු ජාතිත් දෙකයි . ඔරිජිනල් ගන්න එකාට ඔටිජිනල් දෙන්න . ලාභෙට ඕනි කෙනාට ලෝ කොලිටි දෙන්න .
    උන් දෙන්නටම වෙනස කියන්න
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ඒකයි දෙකයි දෙකම කරන්න. මාර්කටි දෙකක්නේ. ඒන ඒන විදිහට ගහපන් කොල්ලෝ... කොක ගත්තත් උබටනේ.. ඒකක් වැටුනොත් අනික තියෙනවා...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉල්ලන දේ දෙන්න ඔනේ බන් ෂොප් එකකුත් නැත්තම් පොෂ් එවුන් එන්නේ නෑ නේ බන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාගේ බිස්නස් එකේ හැටියට 1 යි 2 යි. 2කම හදන්න වෙනවා. අපේ රටේ මිනිස්සු වැඩියෙන් හොයන්නේ 2 මල්ලි.
    ඒකනේ මම ඉන්දියන් ලෙරි ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ. :nerd:
     

    blue_in_rio

    Well-known member
  • ඔයාගේ බිස්නස් එකේ හැටියට 1 යි 2 යි. 2කම හදන්න වෙනවා. අපේ රටේ මිනිස්සු වැඩියෙන් හොයන්නේ 2 මල්ලි.
    ඒකනේ මම ඉන්දියන් ලෙරි ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ. :nerd:

    :sorry::sorry: සිරාවට :(:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොම්මර එකේ ඒවා නොම්මර එකේ උන්ට දීපං.. ඊට පහල ඒවා ගමේ කුකුලොන්ට දීපං. මමත් ගමේ කුකුලෙක්, මලත් ගන්නේ නොම්මර 1 බඩු නොම්මර 3 ගානට:baffled::baffled:

    උබ හොද නමක් හදන් ඉන්න කෙනෙක් නම් වෙන පොෂ් නමකින් නාට්ටාමිලට ඇල්බිසිය බඩු විකුනපන්. නොම්මර 1ට උබේ ආයතන නම පාවිච්චි කරපන්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලගේ උපදෙස් අදහස් වලට බොහොම ස්තූති මචන්ලා. .
    මම 1ත් 2ත් කියන දෙකෙන්ම බඩු දාන්න ඉන්නේ. . ඉස්සරහට ලොකු වැඩක් කරනවා. .
    ශොප් එක හදලා අප්ඩේට් එකක් දෙන්නම්. . කිරියේ අයට විශේශ වට්ටම් දෙනවා. . :)