එකපාරටම නෙට් ඉස්පීඩ් වැඩිවෙලාද මචන්.....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එකපාරටම නෙට් ඉස්පීඩ් වැඩිවෙලාද මචන්.....

    අද නෙට් පට්ට ඉස්පීඩ් එකක්නෙ තියෙන්නෙ...මේ පැත්තට වෙනදට ඩයලොග් විතරයි යන්තන් තියෙන්නෙ..අද ඩයලොග්ම් හුලන්ටෙල් ඔක්කොම පට්ට ඉස්පීඩ් වෙලානෙ...හුලන්ටෙල් ඩයලොග් වල්ටත් වැඩියෙ ඉස්පීඩ් වෙලා...මාරයිනෙ...ඔහෙත් එහෙමද.....