එකම දවසේ ප්‍රශ්න ලොට් එකක්.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    එකම දවසේ ප්‍රශ්න ලොට් එකක්.

    ඊයේ කෙල්ලගේ අම්ම අතින් වාහනේ හැප්පිලා.වලියක් දාගන අනිත් වාහනේ එකා එක්ක.ඒක විසදලා ගෙදර යනකොට මම හැප්පුනා වාහනේක. බලපන් ඉතින්.කරදර එනකොට එන්නේ එක පිට එක.එතනින් ඉවර නම් කමක් නෑ. කෙල්ලගේ අම්මවයි කෙල්ලවයි ගෙඩර දාල එනකොට ඇල්ලුවා පොලිසියෙන්.හෆොයි ඌට වැදලා බේරගන අවා.සමහර දවස් තියෙනවා එපාම එපා කරපු.
     
    • Like
    Reactions: LazyLizard

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අපේ නම් කෙල්ලගේ අම්මලා වාහන එලවන්න දන්නේ නෑ.ප්‍රශ්න නෑ :D උබේ කෙල්ලගේ අම්ම තරුණ ඇති එහෙනම් :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ නම් කෙල්ලගේ අම්මලා වාහන එලවන්න දන්නේ නෑ.ප්‍රශ්න නෑ :D උබේ කෙල්ලගේ අම්ම තරුණ ඇති එහෙනම් :yes:

    :yes: