එකම සුදුස්සා රනිල්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එකම සුදුස්සා රනිල්....

    හොර වැඩ කරල නෑ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය වේදිකාවල අඩ අඩා තටම තටමා පෙට්ටි ගෙවල් හදන එක ජනාධිපති වෙන්න සුදුසුකමක් කියල හිතන අඩු කුලේ එවුන්ට රිදෙන්නත් එක්ක කට්ටිය බම්ප් කරල සහය දෙන්න....:yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    රනිල් මැතිදුට ජය වේවා....

    මචං .... රනිල් අවොත් ඉදිරියේදී කරන්න යන සංවර්දනේ මිනිස්සු දැකලා 50% වඩා චන්දෙ හම්බවෙනවා... :P

    ගෝටා කැලේ ......
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලි යන පාරේ පෙට්ටි ගෙයක් හදල දීල මට කම්කරු රස්සාවකුත් හොයල දුන්න සජිත් සර්ට තමා චන්දෙ දෙන්නේ මේ පාර. :love:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඌරු වරිගේ වන්නිය;24715115 said:
    ජිම් දෙන නිසා මගේ චන්දෙ රනිල්ට.....

    හැබැයි යටට ඇදල ජිම් යන්න.... පස්සේ අපේ මැතිදුට දොස් කියන්න එපා.... :P