එකම සුදුස්සා රනිල්....
හොර වැඩ කරල නෑ.... ප්රජාතන්ත්රවාදයට මුවහ වෙලා මිනි මරල නෑ... පොඩි පොඩි බදු සීන් තිබ්බට රට විකුණල නෑ... එක පරගැතියෙකුටවත් ලංකාවේ හතර මායිමට එන්න ඉඩ දීල නෑ... මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් මැතිදුන්ගේ නම මම යෝජනා කරනවා.... ජය වේවා... ජය වේවා..... අපේ රනිල් මැතිදුට ජය වේවා....




rep 21-