එකම හිස් ගොඩක්..!!! ඉඩ මදිව නැවතත් පුටු ගෙනෙයි.!!!❤

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ නං දේවාලේක උත්සවයක් නේද?

    'මදුරන්කුලිය ශ්‍රී මුරුගන් (කතරගම) නව වාර්ෂික මහා කුම්භාභිෂේක මංගල්‍ය ආශිර්වාද පූජාව සහ උත්සවය 2023.01.27 වන දින ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රීක් නායක සනත් නිශාන්ත මැතිතුමන්ගේ සහ යාපනය දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගර් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.;
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ආ ඇත්තද , එහෙනං අපරාදේ හැබැයි මෙච්චර පුටු ගොඩක් ගෙනාවේ 🤭

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මේ නං දේවාලේක උත්සවයක් නේද?

    'මදුරන්කුලිය ශ්‍රී මුරුගන් (කතරගම) නව වාර්ෂික මහා කුම්භාභිෂේක මංගල්‍ය ආශිර්වාද පූජාව සහ උත්සවය 2023.01.27 වන දින ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රීක් නායක සනත් නිශාන්ත මැතිතුමන්ගේ සහ යාපනය දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගර් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.;
    මෙන්න තව කැම්පේන් බැල්ලිගෙ පුතෙක් අලුත් අකවුන්ට් එකක් හදාගෙන රිංගලා 🤣

    ZrBgaFk.png
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ආ ඇත්තද , එහෙනං අපරාදේ හැබැයි මෙච්චර පුටු ගොඩක් ගෙනාවේ 🤭

    ටිකක් හිටපංකො ඉතිං,
    අපේ සනත් අයිය - call කරල, ඒන්න අමතක වෙච්ච පාක්සිකයින්ට මතක් කරන්න
    ලොකු උත්සහයක් කරන ගමන් ඉන්නෙ.. :love::love:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙන්න තව කැම්පේන් බැල්ලිගෙ පුතෙක් අලුත් අකවුන්ට් එකක් හදාගෙන රිංගලා 🤣

    ZrBgaFk.png
    මුහුදු මන්කොල්ලකරයා සෙට් එකක්ම බස්සල තියෙන්නේ, මුන් වෙඩි කාපු ඌරො වගේ හැසිරෙන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙන්න තව කැම්පේන් බැල්ලිගෙ පුතෙක් අලුත් අකවුන්ට් එකක් හදාගෙන රිංගලා 🤣

    ZrBgaFk.png

    පරණ ඒවා එකවුන්ට් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති උනාම අවදානේ ගන්න තව එකක් අටවන් එනවා.
     
    • Like
    Reactions: hkiz and kolavari

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගූ ඇම් පී බැල්ලි හාමු එක්ක මයින ස පූට්ටු උන දවසෙ ඉඳල ඉරෝ අයියත් මිසිං :(
    @erozan ලොල් බැල්ලී ට දැන් ලැට් දෙකක් ම ශුද්ධ කරන්න වෙනවා නේ. මහ බැංකුව හොරා කෑව කියන රනිල් ගේ ලැට් එකයි, මිනීමරු නාකි මයිනා ගේ ලැට් එකයි 🙃
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට තියෙන ප්‍රස්නෙ මුන්ට කොහෙන්ද මෙච්චර සිම් කියලා.
    කීයක් කියලා මේන්ටේන් කරන්නද

    Exclusive Elakiri campaign package :

    Price: xxxx (a large amount)

    WHAT YOU GET: 👇
    • Unlimited accounts 🤩
    • No sim card needed 🤩
    • No phone verification 🤩
    • No admin moderation on content posted. 🤩
    • Ban / restrict opposite campaigns / opinions on demand. 🤩