එකවර දෙතැනක සිටීමේ තාක්‍ෂණය ලංකාවට​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
එකවර දෙතැනක සිටීමේ තාක්‍ෂණය ලංකාවට​

Source gossip lanka


ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් "Hologram" තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.

"එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙසද හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශන සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ. ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පවා මෙම තාක්ෂනය භාවිතා කරනු ලබයි.

ඉතා මිල අධික වූ මෙම තාක්ෂනය සඳහා ආයෝජනය කොට ඇත්තේ "ශිෆ්ට් සොලුයුෂන්ස්" නම් සමාගමක් විසිනි


holo-.jpg