එහෙම දෙයක් වෙනවනම් එකපාරට සිය පාරක් මේක බලනව සහෝ ගොඩක් හොද දෙයක් සහෝ ... පින් අපිව දෑනුවත් කලාට
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Oct 16, 2012 #101 එහෙම දෙයක් වෙනවනම් එකපාරට සිය පාරක් මේක බලනව සහෝ ගොඩක් හොද දෙයක් සහෝ ... පින් අපිව දෑනුවත් කලාට
nilangaferna Well-known member Dec 14, 2009 3,996 528 113 earth Oct 16, 2012 #103 voice ekath harima lassanai
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Oct 16, 2012 #104 sasliit said: මේක පිනක් ඔයාල බැලුවම යූ ටියුබ් එකෙන් මේ අහින්සකයින්ගෙ ගිනුමට 0.001ක් ඩොල්ර් වලින් එකතුවෙනවලු.... Click to expand... මෙන්න මේක ගැන නං ගැටලුවක් තියනවා. ඕය දාලා තියන youtube video එක අයිති helanada site එකේ youtube account එකට. ඕක බැලුවායි කියලා මේකාලා ගමගෙට සල්ලි හම්බෙන්න නං විදියක් නෑ. මේ තියෙන්නෙ තවත් එකෙක් ඔය සින්දුවම official video කියලා දාලා : http://www.youtube.com/watch?v=yjHi7RSGeIk මෙකත් මේකලා ගමගේට අයිති youtube account එකක් නෙමෙයි. ඔය මොකක් හරි විඩියෝවකින් මේකලා ගමගේට ඇත්තටම සල්ලි හම්බෙනවා කියලා සාක්ෂි ඇතුව පෙන්නන්න පුලුවං නං ඕක දවස තිස්සෙම දාලා තියන්නං.
sasliit said: මේක පිනක් ඔයාල බැලුවම යූ ටියුබ් එකෙන් මේ අහින්සකයින්ගෙ ගිනුමට 0.001ක් ඩොල්ර් වලින් එකතුවෙනවලු.... Click to expand... මෙන්න මේක ගැන නං ගැටලුවක් තියනවා. ඕය දාලා තියන youtube video එක අයිති helanada site එකේ youtube account එකට. ඕක බැලුවායි කියලා මේකාලා ගමගෙට සල්ලි හම්බෙන්න නං විදියක් නෑ. මේ තියෙන්නෙ තවත් එකෙක් ඔය සින්දුවම official video කියලා දාලා : http://www.youtube.com/watch?v=yjHi7RSGeIk මෙකත් මේකලා ගමගේට අයිති youtube account එකක් නෙමෙයි. ඔය මොකක් හරි විඩියෝවකින් මේකලා ගමගේට ඇත්තටම සල්ලි හම්බෙනවා කියලා සාක්ෂි ඇතුව පෙන්නන්න පුලුවං නං ඕක දවස තිස්සෙම දාලා තියන්නං.
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Oct 16, 2012 #105 මේ සින්දුව තියෙන නාට්‍යයෙන් කියවෙන්නෙත් මෙහෙව් දෙයක්මයි නේද??? ඇත්තටම මේක නම් හොඳ වැඩක් අයියේ...
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Apr 4, 2014 #107 as dekata kadulu awa sahodarya.awa newei mama adanawa ban. apita kocchara dewal tibilath api sathutu ne.me minissun monada lokaya gena danne...
as dekata kadulu awa sahodarya.awa newei mama adanawa ban. apita kocchara dewal tibilath api sathutu ne.me minissun monada lokaya gena danne...
Ravisankha1 Member Jul 12, 2015 4 0 0 Angunakolapelessa Jul 24, 2015 #111 Fatta.. Niyamai.. sithe beeta lavel eka alfa karaa...