එකසැරයක් කියවන්න ඒ හොදටෝම ඇති....

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙම දෙයක් වෙනවනම් එකපාරට සිය පාරක් මේක බලනව සහෝ ගොඩක් හොද දෙයක් සහෝ ... පින් අපිව දෑනුවත් කලාට
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    මේක පිනක් ඔයාල බැලුවම යූ ටියුබ් එකෙන් මේ අහින්සකයින්ගෙ ගිනුමට 0.001ක් ඩොල්ර් වලින් එකතුවෙනවලු....

    මෙන්න මේක ගැන නං ගැටලුවක් තියනවා. ඕය දාලා තියන youtube video එක අයිති helanada site එකේ youtube account එකට. ඕක බැලුවායි කියලා මේකාලා ගමගෙට සල්ලි හම්බෙන්න නං විදියක් නෑ.

    මේ තියෙන්නෙ තවත් එකෙක් ඔය සින්දුවම official video කියලා දාලා : http://www.youtube.com/watch?v=yjHi7RSGeIk
    මෙකත් මේකලා ගමගේට අයිති youtube account එකක් නෙමෙයි.
    ඔය මොකක් හරි විඩියෝවකින් මේකලා ගමගේට ඇත්තටම සල්ලි හම්බෙනවා කියලා සාක්ෂි ඇතුව පෙන්නන්න පුලුවං නං ඕක දවස තිස්සෙම දාලා තියන්නං.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මේ සින්දුව තියෙන නාට්‍යයෙන් කියවෙන්නෙත් මෙහෙව් දෙයක්මයි නේද???
    ඇත්තටම මේක නම් හොඳ වැඩක් අයියේ...