එක්සත් ජාතික පක්ෂයට දුන්නා

Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
එක්සත් ජාතික පක්ෂයට දුන්නා

මගෙත් මගේ රටෙත් අනාගතය වෙනුවෙන් අපේ දිනන එක්සත් ජාතික පක්ෂයට කතිරෙ ගහල රනිල් වික්‍රමසිංහට, සුජීව සේනසිංහට, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මාගෙ මනාපයන් දීල මගේ චන්දය උදෙන්ම දාලා ආවා.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් ආසයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රට දෙන්න.
    :rolleyes:
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    Patta eth Hirunika nathuwa Harshana or Wijedasa ta denna thibbe.. mahathma deshapaalanaya karana minissu..
    Mamath Wijedasata tamai mcn denna hitiye. Eth gedara okkoma mansta denawa. Anika wate pite search karala baluwa mansta godak chanda tiyenawa mcn. Itin man decide kara Hirunikata denna. Anika Hirunika pakshe wenuwen godak me para wada kara mcn :D:D:D
     
    ඇයි බන් සන්ධානෙ එවුන් නිතරම රට ගැන හිතලා චන්දෙ දෙන්න කියද්දි UNP එවුන් මහින්දට මඩ ගහලා උන්ට චන්දෙ දෙන්න කියන්නෙ..ලොකු වෙනසක් තියනවානේ දෙපැත්තේ..:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මගෙත් මගේ රටෙත් අනාගතය වෙනුවෙන් අපේ දිනන එක්සත් ජාතික පක්ෂයට කතිරෙ ගහල රනිල් වික්‍රමසිංහට, සුජීව සේනසිංහට, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මාගෙ මනාපයන් දීල මගේ චන්දය උදෙන්ම දාලා ආවා.

    පුක දුන්නේ නැද්ද ? අවසාන අවස්ථාව ඒකීය රාජ්‍යයට මේ