එක්සත් ජාතික පෙරමුණේ ‘අපේ ප්‍රතිපත්ති ප්&#8205

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
Mewa chanda porondune !

• බෝට්ටු සදහා ඔබට ලබාදෙන ණය සහනාධාරය රුපියල් මිලියන 2 දක්වා අපි ඉහළ දමනවා.
• රටේ සංවර්ධනයට වඩාත් ඵලදායි ලෙස දායක වන ක්‍රියාශීලීම තරුණ සමාජවලට අපි තව තවත් මුදල් ලබා දෙනවා.
• ලංකාවේ හැම ප්‍රදේශයක්ම එක හා සමාන ලෙස සංවර්ධනය වී නැති නිසා, හැම ගමකටම හා අඩු පහසුකම් සහිත නගරවලට අපි රුපියල් මිලියනයක අරමුදලක් ලබා දෙනවා.
• අවම සමෘද්ධි සහනාධාරය අපි රුපියල් 500 දක්වා ඉහළ නංවනවා.
• අවම වැටුප් නීතියක් හදුන්වා දෙමින්, එක් එක් ක්‍‍ෂේත්‍රයට අදාළ අවම වැටුප් වෙන් කර වසර 5කින් සාමාන්‍ය වැටුප රු30,000 ක් වන ලෙසට වැටුප් වැඩි කරනවා.
• කුඩා රබර් ඉඩම් හිමි ඔබට, නැවත රබර් වගා කිරීම සදහා අක්කරයකට රු.75,000ක සහනාධාරයක් අපි ලබා‍ දෙනවා. වසර දෙකක් පුරා නොමිලේ පොහොර ලබා දෙනවා.


Mewa nikam "apita chande dunnoth salli denawa" wage nemeida?
Lankawe politikko mewa stagewala kiyana hati mata mavila peenawa
 
Last edited: