මේක මාත් කලා, 16/8 ෆාස්ටින් එකත් එක්කම කාබෝහයිඩ්‍රේඩ් ගන්න එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් ටික කාලයකදි ඇති කරගන්න පුලුවන්. දවසට කාබෝහයිඩ් රේඩ් 100g වලට වගේ ලිමිට් වෙන්න පුලුවන්නම් ගොඩක් පොඩිකාලයකදි හිතාගන්න බැරි වෙනසක් කරන්න පුලුවන් .
ඒත් එක්කම තවපොඩි ටිප් එකක් දෙන්නම් 16/8 ෆාස්ටින් ඉන්න කෙනෙකුට පුලුවන් ෆාස්ටින් ඉන්න වෙලාවෙ 20min - 30min වගේ ෆැට් බර්නින් වර්ක් අවුට් එකක් කරන්න තවත් ඉක්මනට ප්‍රිතිපල ගන්න පුලුවන්. ඒ කියන්නේ හිතන්න ඔයා කෑම නොකා ඉන්නේ රෑ අටේ ඉදල පහුවදා දවල් 12 වෙනකම් පැය 16 කියල.. එහෙම කෙනෙකුට උදේ 8.00 වගේ ගෙදරදිම ෆැට් බර්නින් වර්ක් අවුට් එකක් කරන්න පුලුවන්නම් සෑහෙන්න වෙනසක් වෙන්න පුලුවන්.
මම හිටියෙ 113kg දවස් 60කින් 75kg වෙනකම් අඩුකලා