මාත් කියූවට සමාවෙන්න ..මම කියූවා මේක හෝමෝසේපියන් සේපියන් ගනයේ අයට විතරයි හරියන්නේ කියල ..උබට සෙට් වෙන්නේ නැතිව ඇති ඇගේන් සිනි ප්‍රොසෙස් කරන මැකනිසාම එකක තියනවනම් උබ ගහක් වෙන්න ඇති ..මම කියල තියනවා මේ පැලෑන් එකේදී පිරිපහදු සිනි ගණන් එපා සහ පිටි අඩංගු අහාර සිමා කරන්න කියල ..අපේ ඇගේ ක්‍රියාකාරිත්වයට අවශ සීනී අපි ගන්න ආහර වලින් ලැබෙනවා ..මේ ක්රමයේ ඉන්සියුලින් අඩුඋනාට සුගර් රශ් එක වැඩිවෙන්නේ නැ ..මචන් කිව්වට සමාවෙයන් , උබ ඔය කියල තියෙන විදිහෙ ලොකු අවුලක් මට පේනවා..
උබ ඔය 16/8 වලින් පටන් ගෙන ගිහින් තියෙන්නෙ කීටෝ වලට. උබත් දන්නව ඇති කීටෝ ඇක්ටිව් උනාම ඇගේ සීනි මට්ටම වැඩිවෙන්න පුලුවන්,, තාවකාලීව ඉන්සියුලින් නිශ්පාදනය අඩපන කරන නිසා ඇගේ සීනී මට්ටම වැඩිවෙන්න පුලුවන්.
එ වගේම කොන්ඩෙ යන එක දත් හෙල්ලෙන එක වගේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන්. ඒඔක්කොම බල්ලල
BMI එකත් බලල ඒක එක්ක ඩයට් නොකර නියුට්‍රිශන් කොන්ටෝ එකකට යනවනම් හොදයි
high cholesterol tiyena kenek ta meka karanna puluwanda?![]()
night shift eke weda karana unta kohomada meka set wenne kiyala poddak kiyala denna
ela ela thanks machanමේකේ අතීත පැත්ත කරපන් ..ඒ කියන්නේ eating window එක රැ 12 උදේ 8 කරන්න (මට අදකිමක් නැ ඔය කරනේ ගැන මොකද මනුෂ්‍ය ශරීරයේ metabolism එක හරියට වැඩකරන්නේ ඉර නගින බහින් විදිහට ඒ කියන්නේ දවල් කාලයේ තමා හොදම මම ටිකක් හොයල බලල විස්තරයක් කියන්නම් )
බඩ තියනවනම් BMI හොදට තියෙන්න විදිහක් නැ ආයේ බලන් මාත් ඔෆිස් තමයි බ්‍රෝ මේක කරන්නේමචන් BMI එක හොඳට තිබුනත් බඩ තියනවනෙ ටිකක්. එක් අඩු කරන්නත් ඔය ක්‍රමේ හරි යයිද? වෙන ක්‍රම තියෙයිද?
12/8 කරන්න අමාරු වෙයි ඔෆිස් යන නිසා.
@firerix macho ange bara adu karanawa kiyanne bada adu wenawa kiyana ekada?..mokada loku angak nathi but thadi badak tiyana kenekta ange bara adu karanne nathiwa man kiwwe kettu nowi bada witharak adu Karaganna puluwan da me method ekin?..
and udeta rata haal piti ashritha kama kana eka okay da?..raata egg kawama okay da?..
Udeta dawalta raata kanna Honda kama warga monawada kiyalath kiyanna pls..
@firerix fat burn kiyanne okatada macho?..mehemay kettuy kiyanne loku kettuwak Naha but ehemayi kiyala mahathath Naha shape angak but bada nam tiyanawa tikak issarata nerala..mata Ona ange ganata bada hadaganna lokuwata pack ananmanan ona naha..nirogi heendari ekak tibbanam hari..kama warga and haal piti eggs gana ehemath man ahala tibuna oyagen macho..thanks..
